බර්නාඩ් ලූකස් ෆර්නින්ගා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බර්නාඩ් ලූකස් ෆර්නින්ගා
FeringaWiki.jpg
බර්නාඩ් ලූකස් ෆර්නින්ගා, වර්ෂ 2015හිදී
උපතබර්නාඩ් ලූකස් ෆර්නින්ගා
(1951-05-18) May 18, 1951 (වයස 68)
Barger-Compascuum, නෙදර්ලන්තය
නිවහනGroningen, නෙදර්ලන්තය
ජාතිකත්වයDutch
උගත් ශාස්ත්‍රාලයGroningen විශ්ව විද්‍යාලය
ප්‍රසිද්ධ වන්නේඅණුක ස්විච් /මෝටර්, Homogeneous catalysis, stereochemistry, photochemistry
කලත්‍රයා(යන්)Betty Feringa
තිළිණයන්රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (2016)[1]
වෙබ් අඩවියbenferinga.com
Scientific career
ක්ෂේත්‍රයකාබනික රසායන විද්‍යාව
Materials Science
නැනෝ තාක්‍ෂණය
Photochemistry
ආයතනUniversity of Groningen, 1984-present
Royal Dutch Shell, 1979-1984
ThesisAsymmetric oxidation of phenols. Atropisomerism and optical activity (1978)
ආචාර්ය උපදේශකProf Hans Wijnberg

බර්නාඩ් ලූකස් "බෙන්" ෆර්නින්ගා (උපත 1951 මැයි 18) ඕලන්ද ජාතිකයෙකු වන ඔහු කෘතිම කාබනික රසායන විද්‍යාව/කාබනික රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වන අතර homogenous catalysis හා අණුක නැනෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් උසුලයි. අණුක විද්‍යාව පිළිබඳ කිර්තිමත් මහාචාර්ය වරයෙක්වේ.[2][3]ඔහුට අණුක යාන්ත්‍රනය නිර්මාණය හා සංශ්ලේෂණ සඳහා, රසායන විද්‍යාව 2016 නොබෙල් ත්‍යාගය Sir J. Fraser Stoddart සහ Jean-Pierre Sauvage සමග එක්ව, පිරිනමනු ලැබීය.[1][4]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Staff (5 October 2016). "The Nobel Prize in Chemistry 2016". Nobel Foundation. සම්ප්‍රවේශය 5 October 2016. 
  2. "University of Groningen". 
  3. "University of Groningen". 
  4. Chang, Kenneth; Chan, Sewell (5 October 2016). "3 Makers of ‘World’s Smallest Machines’ Awarded Nobel Prize in Chemistry". New York Times. සම්ප්‍රවේශය 5 October 2016.