බර්තොලමියුඩයස්
Appearance
බර්තොලමියුඩයස් | |
|---|---|
ලන්ඩනයේ දකුණු අප්රිකානු මහ කොමසාරිස් කාර්යාලයෙ හි ඩයස් ප්රතිමාව | |
| උපත | c. 1450 |
| මියගිය දිනය | සැකිල්ල:මියගිය දිනය (ආසන්න වශයෙන් වයස අවුරුදු 50) දකුණු අත්ලාන්තික් සාගරය, ගුඩ් හෝප් කේප් අසල |
| ජාතිකත්වය | පෘතුගීසි ජාතික |
| වෙනත් නම් | බර්තොලමෙව් ඩයස් |
| රැකියාව | නාවිකයෙක් සහ ගවේෂකයෙක් |
| ප්‍රසිද්ධව ඇත්තේ | අප්‍රිකාවේ දකුණු කෙළවර වටා ගමන් කළ පළමු යුරෝපීය නාවිකයා වීම. |
බර්තොලමියු ඩයස් හෙන්රි කුමාරයාගේ(නාවික හෙන්රි) අනුග්‍රහය ඇතිව අප්‍රිකාවේ කෙළවර සොයාගන්නා ලදී.එය ඔහු විසින් කුණාටුවකට අසු වූ හෙයින් කුණාටු තුඩුව ලෙසද පසුව පෘතුගාලයේ රජු විසින් එය සුභ පාර්තනා තුඩුව ලෙස නම් කරන ලදී.්