බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව

විකිපීඩියා වෙතින්

බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව යනු යුදෙව් බයිබලයට හා නව තෙස්තමේන්තුවට සම්බන්ධ හා ඒ පිළිබද අවධානය යොමු කරන පුරාවිද්‍යාවයි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිට මැද දක්වා විලියම් එෆ් ඕල්බ්‍රයිට්ගේ බලපෑම හරහා එයට එහි සෛද්ධාන්තික වැඩ රාමුව ලැබුණු අතර එහි වඩාත් බලපෑම් එල්ල කළ අවධිය බිදින ලදී. ඔහු විසින් ආරම්භ කරන ලද ඇමෙරිකානු බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යා පාසල මගින් එම කාලයේදී බයිබලය සම්බන්ධ වු ශිෂ්‍යත්ව හා ක්‍රිස්තුධර්මය පැතිරවීමේ දේව ධර්මයට බලපෑම් එල්ලකරන ලදී. තවද එමගින් පැරණි තෙස්තමේන්තුවේ (විශේෂයෙන් බයිබලය සම්බන්ධ වු නිකාය ප්‍රධානීන්ට, නිර්ගමනයට හා කනාන් ආක්‍රමණයට සම්බන්ධ කොටස්) ඇතුළත් සත්‍ය පුරාවිද්‍යා මගින් නිරූපණය කරනවා යැයි යන දර්ශණය ස්ථිර කරන ලදී. මෙම සම්මුතිය 1970 දශකයේදී ඕල්රයිටන්ගේ බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව, ක්‍රියාවලි හා පසු ක්‍රියා වලි පුරා විද්‍යාව මගින් විශාල ලෙස අවලංගු කිරීමත් සමග උඩියටිකුරු විය. ක්‍රියාවලිහා පසු ක්‍රියා වලි පුරාවිද්‍යාව මගින් පුරාවිද්‍යාව නිරීක්ෂණය කරනු ලැබුවේ ඓතිහාසික විෂය ක්ෂේත්‍රයක් ලෙස නොව පුරා වේදයක් ලෙසය. මේ හැරුණු කොට නිකායකට සම්බන්ධ වු සහය මත විශ්වාසය තැබු ඇමෙරිකානු ක්ෂේත්‍ර කැණීම් මගින් පෙන්වා සිටියේ ඕල්බ්‍රයිටන්ගේ සුසමාදර්ශය අදාළ ප්‍රදේශයේ සමකාලීන පුරාවිද්‍යා වලට බලපෑම් එල්ලකළ බව සිදු කළ බවයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Biblical_archaeology