බඹර පැටික්කි

විකිපීඩියා වෙතින්
බඹර පැටික්කි
අධ්‍යක්‍ෂණයසෝමපාල ලීලානන්ද
රචනයආනන්ද හේවගේ
තිර රචනයආනන්ද හේවගේ
කතාවස්තුවආනන්ද හේවගේ
නිශ්පාදනයඩබ්ලිව් ඒ කිරිඇල්ල(කිරිඇල්ල චිත්‍රපට)
රංගන ශිල්පීන්රවින්ද්‍ර රන්දෙණිය මාලිනී ෆොන්සේකා
සිනෙමාරූපණයකේ.ඩී. දයානන්ද
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් දසනායක
Production
companies
විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 1, 1984 (1984-06-01)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

බඹර පැටික්කී යනු සෝමපාල ලීලානන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1984දී තිරගතවූ චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - උපාලි නවලවිතාන,සෝමපාල ලීලානන්ද ගීත සංඛ්‍යාව - 06

  1. මේ අහල්ලා අහල්ලා - එච්.ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ටයිටස් සී. පෙරේරා
  2. ගී ගලා ඇසේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  3. දිදි හාදු දී – ඇන්ජලින් ගුණතිලක
  4. රුං රුං මලේ බඹර රාශි – ලතා වල්පොල
  5. නිසංසලේ රෑ මේ – ටයිටස් සී. පෙෙරේරා

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා උපාලි අමරතුංග
  • අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර
  • නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, සුන්දර්රාජ්, ඇලෝසියස් රුද්‍රිගු
  • රසායනාගාර කටයුතු සහ පිටපත් සැකසුම - ජෙරල්ඩ් බී. ජයවර්ධන
  • නාමාවලිය – නොයෙල් රණසිංහ සහාය – උපාලි අත්තනායක
  • නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා
  • ඇඳුම් නිර්මාණය - ස්ටයිලෙක්ස් ටේලර්ස් - වැලිකඩ
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • දෙබස් පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම්
  • නිෂ්පාදන කළමනාකරණය - සුනිල් කිරිඇල්ල, ලෙස්ලි අමරසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=බඹර_පැටික්කි&oldid=623374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි