බත් වර්ග
Appearance
තැම්බූ සහල් පාදක ආහාර වර්ග බත් වර්ග ලෙස හැඳින්වේ.
පිසීමේ ක්‍රමය අනුව විවිධ වර්ග බත්
[සංස්කරණය]තැම්බූ බත්
[සංස්කරණය]ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බූ බත් වර්ග වේ.
තෙම්පරාදු බත්
[සංස්කරණය]ප්රධාන ලිපිය: තෙම්පරාදු බත්
ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බා තෙම්පරාදු කල බත් වර්ග වේ.
කිරි දැමූ බත්
[සංස්කරණය]ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බා පොල් කිරි හෝ ගව කිරි දැමූ බත් වර්ග වේ.