Jump to content

බඩගමුව මූකලාන

විකිපීඩියා වෙතින්
බඩගමුව මූකලාන
බඩගමුව පරිසර කළාපය
පිහිටුමකුරුණෑගල දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව
සමීපතම නගරයකුරුණෑගල
වර්ග ප්‍රමාණය217 ha (540 acre)
සංස්ථාපනය1952
පාලක ස්ථිතියවන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

කුරුණෑගල නගරය ආසන්නයේ පිහිටා ඇති මූකලානකි.

පැවත් ලඳු කැලෑවක ක්‍රි.ව. 1952දී සිදුකල දැව සඳහා වූ වන වගාවක් එම වගාව අත්හැර දැමූ පසු අර්ධ ස්වභාවික වනයක් බවට පත් වෙමින් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=බඩගමුව_මූකලාන&oldid=516248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි