බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018 | |||||
පකිස්ථානය | බටහිර ඉන්දීය කොදෙව් | ||||
දින වකවානුව | 1 – 3 අප්‍රේල් 2018 | ||||
නායකයන් | සෆ්‍රාස් අහමඩ් | ජේසන් මොහමඩ් | |||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් පකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බාබර් අසාම් (165) | දිනේෂ් රාම්දීන් (63) | |||
වැඩිම කඩුළු | මොහමඩ් අමීර් (5) ශදාබ් ඛාන් (5) |
රයාඩ් එම්රිට් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | බාබර් අසාම් |
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2018 අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතය. ඒ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කිරීමටය.[1] පකිස්ථානය තරගමාලාව 3–0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[2][3] පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) පකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් සමග සම්පුර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාවක් 2020 දී පැවැත්වීමට බලාපොරොත්තු වන්නේය.[4]
මෙය පකිස්ථානයේදී 2015 මැයි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට එරෙහිව පැවැත්වුණු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.[5][6][7]
මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූයේ 2017 නොවැම්බර් මාසයේදීය.[8][9] නමුත් නොවැම්බර් මාසයේදී ආරක්‍ෂක හේතුන් මත තරගාවලිය නොපැවැත්විණි.[10][11][12][13][14][15] අවසන් වරට පකිස්ථානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුයේ 2009 පෙබරවාරි මාසයේදීය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.[16][17][18] පළමු වරට ජේසන් මොහමඩ් බටහිර ඉන්දීය කොදෙව් නායකත්වයට පත්විය. ඒ කාලෝස් බ්‍රැත්වේට් ආරක්‍ෂක හේතුන් මත පකිස්ථාන සංචාරයට එක් නොවූ නිසාය.[19] එමෙන්ම ජේසන් හෝල්ඩර්, ක්‍රිස් ගේල් සහ දේවේන්ද්‍ර බිෂූ යන ක්‍රීඩකයන්ද එම හේතුව නිසා තරගාවලියට එක්නොවීය.[19]
වි20ජා තරගමාලාව
[සංස්කරණය]පළමුවන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පන්දු රැකීමට තීරණය කළේය.
- අසීෆ් අලි, හුසේන් තලාත් (පකි), කීමෝ පෝල් සහ වීරසාමි පෙරුමාල් (බඉකො) වි20ජා මංගලාවතරණය ලැබීය.
- ජේසන් මොහමඩ් පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 නායකත්වයට පත්විය.[20]
- මෙය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අඩුම වි20ජා ලකුණු ප්‍රමාණයයි.[21]
- මෙය පකිස්ථානය ලකුණු පරතරය අනුව ලබාගත් ලොකුම වි20ජා ජයග්‍රහණයයි.[21]
දෙවන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඕඩියන් ස්මිත් (බඉකො) වි20ජා මංගලාවතරණය ලැබීය.
- මෙය පකිස්ථානය ලබාගත් වැඩිම වි20ජා ලකුණු ප්‍රමාණයයි.[22]
තෙවන වි20ජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ෂහීන් අෆ්රිඩි (පකි) සහ ඇන්ඩ්‍රි මැකාර්ති (බඉකො) වි20ජා මංගලාවතරණය ලැබීය.
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "West Indies to tour Pakistan in March for T20 series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 November 2017.
- ^ "Shadab, Babar lead Pakistan to 3–0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2018.
- ^ "No excuse for teams not to tour Pakistan now - Sarfraz". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2018.
- ^ "Pakistan hope to have full series at home by 2020". International Cricket Council. සම්ප්‍රවේශය 9 April 2018.
- ^ "Sri Lanka 'keen' to visit Pakistan for T20s in September". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
- ^ "International cricket returns to Pakistan: West Indies to tour in November". Geo. සම්ප්‍රවේශය 21 July 2017.
- ^ "Pakistan cruise to win on Lahore's big night". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017.
- ^ "Cricket West Indies and the Pakistan Cricket Board". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 21 July 2017.
- ^ "Windies, Pakistan for T20I series in late November". Cricket West Indies. සම්ප්‍රවේශය 21 July 2017.
- ^ "West Indies Not to Play T20I Series in Lahore in 2017". News18. සම්ප්‍රවේශය 10 November 2017.
- ^ "Blow for Pakistan cricket as West Indies refuse to travel for T20I series citing security concerns". Times Now News. සම්ප්‍රවේශය 10 November 2017.
- ^ "Pakistan to host Windies for three T20Is in March". International Cricket Council. සම්ප්‍රවේශය 11 November 2017.
- ^ "Karachi set to host Pakistan-West Indies T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2018.
- ^ "West Indies tour of Pakistan". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 12 March 2018.
- ^ "Press Release: Dates of Pakistan-West Indies 3 T20I matches series". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 14 March 2018.
- ^ "Pakistan buoyed as international cricket returns to Karachi". International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2018.
- ^ "CWI offering players '$25,000 to tour Pakistan'". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2018.
- ^ "West Indies name weakened squad for Pakistan T20 tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 March 2018.
- ^ a b "Jason Mohammed to lead depleted Windies in Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 30 March 2018.
- ^ "In-form Pakistan heavy favourites against inexperienced West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2018.
- ^ a b "Windies dismissed for lowest ever total in crushing defeat". International Cricket Council. සම්ප්‍රවේශය 1 April 2018.
- ^ "Azam, Talat help Pakistan thrash West Indies and seal series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2018.