බංගලිදේශය තුල නාගරීකරණය

විකිපීඩියා වෙතින්

මිනිසුන්ට යහපත් ජීවිතක් කර ගෙන යාමට අවශ්‍ය වන්නාවූ බහුතර පහසුකමි ඒකරාශී්‍ර වූ ස්ථාන මූලික ලෙසම නාගරික ප්‍රදේශ ලෙස හදුන්වනු ලබයිග මෙම නාගරික ප්‍රදේශ ප්‍රධාන ලෙසම අගනගරය මුල් කර ගෙන ව්‍යාප්ත වනු දැකිව හැකියග නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා ඉන්දියාෙවී දිල්ලි නගරය මීට හොඳම කාරණාව වේ ග මෙසේ ඇති වූ නාගරික ප්‍රදේශ ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග ග්‍රාමීය ප්‍රදේශ ද නාගරික ප්‍රදේශ බවට පත් වියග බංගලිදේශය ගත් විට තුන් වන ලෝකයේ රටකිග තුන් වන ලෝකයේ රටක් වන මෙම රට ක්‍රමයෙන් නාගරිකරණය පටන් ගනු ලබන්නේ 1947-1951 කාලය තුලය. මෙයට මූලික හේතුව ලෙස ඉන්දියාව නිදහස ලැබීමත් එකල පැවැත් වූ නිදහස් සටන් ව්‍යාපාර ද මෙයට ප්‍රධාන හේතු විය. තවද ඉන්දියාව හා පකිස්ථානය අතර සංක්‍රමණ ඇති වීමත් මෙයට මූලික විය.


නාගරීකරණය යනු[සංස්කරණය]

රටක ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් සඵලතාව මර්ත්‍යාව හා සංක්‍රමණය යන සංරචක ඉතා වැදගත් වෙන අතර එය රටක් නාගරීකරනය වීම සඳහා බලපාන ප්‍රධාන සාදකයක් ෙවි එසේම එය රටක ජන ව්‍යාප්තිය තීරනය කරන්නාවූ ප්‍රධාන සාදකයක් ෙවි මෙම නාගරීකරනය ලෝකය පුරා ව්‍යාප්ත වූයේ කාර්ම්ක විප්ලවයෙන් පසුවය මෙයට තවත් හේතුවක් වුයේ ලොව පුරා සංක්‍රමණ ව්‍යාප්තිය සීග්‍රලෙස වර්ධනය වූ නිසාය නාගරීකරනය යන වචනය නිර්මානය කෙරෙහි ලතින් භාෂාෙවි සම්බන්දයක් පවතින අතර (ඹඍඊී- යන්නෙහි අර්ථය වන්නේ නගර යන්නයි )ක‍ඔෂධභ යන වචනය සමග සම්බන්ද වී නගර නිර්මානය ලෙස අර්ථවත් ෙවි ජන සංඛ්‍යාව වර්ධනය විමත් සමග නගර නිර්මානය වීම ෙවිගවත් විය නිදසුනක් ලෙස ක්‍රි:ව 1800 වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ මුලු ජනග්‍රහනයෙන් 5% වඩා අඩු ප්‍රමානයක නාගරීක ම්නිසුන් ජීවත් විය නමුත් 1920 වන විට එය 50% දක්වා වර්ධනය වී ඇත. නූතනය වන විට මෙරට 80% නාගරීක ජනග්‍රහනයක් ජීවත් ෙවි. විශේෂයෙන් පසු ගිය අවුරුදු 200 තුල ලොකයේ සිදු වූ සංස්කෘතික හා සාමාජිය අංශවල වර්ධනය ලෝක නාගරීකරණ ක්‍රියාවලිය ෙවීගවත් කිරීමට හේතු විය.

නාගරික ප්‍රදේශ හදුනාගැනීම[සංස්කරණය]

නාගරික ප්‍රදේශ හදුනාගැනීම සඳහා එතරම් ඍඡු අර්ථ විග්‍රහයක් ලබා දීමට නොහැකි ෙවි.මෙයට හේතුව වන්නේ එක් එක් රටවල් විවිධ නිර් වචන භාවිතා කරන හෙයිනි.මෙහිදී ග්‍රාමීය නගරයකින් නාගරික නගරයක් වෙන් කර හදුනා ගත යුතුය. නගරයක් යනු වානිඡ, කාර්ම්ක, මූල්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන ආදී වූ විවිධ කාර්යන් ගොනු වූ ප්‍රදේශයි. එබැවින් මෙම නගර වල කර්මාන්ත ශාලා, කඩශාප්පු,පාසල්, බැංකු යනාදී සියල්ල එකම නගරයක් තුල එAකරාශී වී තිබ්ය යුතුය.මෙවැනි නගර වල වනාන්තර වගා ප්‍රදේශ යනාදිය දක්නට ලැඛෙනවාට වඩා කෘත්‍රීම ඉදිකිරීම් දක්නට ලැෙබී.තවද විවිධබ ජන වර්ග දක්නට ලැඛෙන අතර ඊට අමතරව මෙහි ජීවත් වන ජනතාව තුලින් වැඩ් කොටසක් දAවිතීක ඉහල මටිටමේ රැකියාවල නිරත වෙයි.මෙවැනි රැකියා බහුල ජනතාව විශාල ප්‍රමානයක් සිටින ප්‍රදේශ නාගරීකරන ප්‍රදේශ ලෙස හදුන්වාදීමට හැක.නමුදු යම් රටවල් තම රටෙහි නාගරීකරණ ප්‍රවනතාව අනුව කලින් කලට තම නිර්වචන වෙනස් කරන ලබයි.නිදසුනක් ලෙස 1983 චිනයේ නාගරික ජනග්‍රහනය 13% වර්ධනය වීමත් සමග නාගරික ප්‍රදේශ හදුනාගැනීමේ නිර්වචනය වෙනස් කරන ලදී. මේ අනුව නාගරික ප්‍රදේශ හදුනාගැනීමේදී

  • මුˆ ජනග්‍රහනය
  • භූම් ප්‍රමානය
  • ජනගනත්වය
  • ආර්ථික හා සමාජ සංවිධාන ව්‍යුහය

යන සාදක කෙරෙහි අවධානය යොමු කර ඇත.නමුදු ග්‍රාමීය ප්‍රදේශයකින් නාගරික ප්‍රදේශයක් හදුනා ගැනීම සඳහා 1971 එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිර්නායක 05 ඉදිරිපත් කරන ලදී.

  • පරිපාලන තත්වය
  • ජන සංඛ්‍යාෙවි ප්‍රමාණය
  • පලාත් පාලන ප්‍රදේශ
  • නාගරික ලක්්ෂණ
  • මූලික ආර්ථීක කටයුතු

යන සාදක ඔස්සේ යම් ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ද එසේත් නැත්නම් ග්‍රාමීය ප්‍රදේශයක් ද යන්න නිර්නය කල යුතු බව පෙන්වා දී ඇත.නූතනය වන විට සෑම රටක් වාගේම මෙම නිර්නායක භාවිතා කිරීමට කටයුතු කර බවක් පෙනෙන්නට ඇත.ඒ අනුව වත්මන් ලොකයේ නාගරීක ප්‍රදේශ ලෙස හදුන්වන නගර මෙම නිර්නායක එකක් හෝ කීපයක් භාවිතා කරම්න් සකස් කරන ලද එAවා ෙවි.

නාගරීකරන ක්‍රියාවලිය හා එ ආශ්‍රිත ප්‍රධාන සංරචක[සංස්කරණය]

නාගරීකරන ක්‍රියාවලිය ප්‍රධාන විෂය ධාරා තුනකින් අවධානයට ලක් වී ඇති බව පෙනේ.ඒ විෂය ධාරා තුන~ඔවුන්ගේ විෂය පථයට අනුකූලව නාගරීකරණය නිර්වචනය කිරීමට උත්සාහ කර ඇත.එA අනුව නාගරීකරණය විවරණය වන ප්‍රධාන ප්‍රෙවිශ තුන වන්නේ

  • ප්‍රජා විද්‍යාත්මක ප්‍රෙවිශය
  • චරියාවාදී ප්‍රෙවිශය
  • ආර්ථී විද්‍යාත්මක ප්‍රෙවිශය

ප්‍රජා විද්‍යාත්මක ප්‍රෙවිශය ප්‍රජා විද්‍යාෙවි මූලික සංරචක අතුරින් සපලතාව හා සංක්‍රමණ ඍඡුවම නාගරීකරණය සඳහා බලපානු ලබයි. ප්‍රජා විද්‍යාත්මක ප්‍රෙවිශය නාගරීකරණ ප්‍රධාන සංරචක හතරක අවසාන ප්‍රතිථීලය ලෙස අර්ථ දක්වයි.

  • ස්වාභාවික ජන සංඛ්‍යා වර්ධනය
  • සංක්‍රමණ වර්ධනය
  • නාගරිකරණ ප්‍රදේශ වල තිරස පැතිරීම
  • නාගරික නිර්වචන වල වෙනස් වීම හෝ නව නාගරීක කලාප
  • චරියාවාදී ප්‍රෙවිශය

නාගරීකරණය පිළිබඳ ව සමාඡ විද්‍යාත්මක දෘෂ්ටිය මේ නිර්වචනය තුලින් ඉදිරිපත් ෙවි.ම්නිසුන්ගේ බ හැසිරීම් රටාවෙහි ග්‍රාමීය ව හා නාගරික ව සිදුවන වෙනස මෙමගින් විවරනය කරයි.නාගරික ජනයාගේ චරියා රටාව විවිධ අංශ යටතේ හදුනාගත හැක.විශේෂයෙන් ඔවුන්ගේ අහාර ගන්නා රටාව මෙය පෙන්නුම් කරන එක් අංශයක් ෙවි. බොහෝමයක් නාගරික වැසියා තම කාර්ය බහුලත්වය නිසා භාහිරින් ආහාර ගැනීමට පුරුදු වී සිටිති.චීන ආහාර වෙළෙඳසල් නාගරීක ම්නිසාගේ ආහාර රටාවෙහි වෙනස පෙන්නන්නාවූ සාදයකි.

  • ආර්ථී විද්‍යාත්මක ප්‍රෙවිශය

කිසියම් ප්‍රදේශයක වන ආර්ථීක ව්‍යුයේ සිදුවන වෙනස් වීම් ආශ්‍රයෙන් නාගරීකරණය විවරණය කිරීමට මේ යටතේ උත්සාහ ගන්නා ලදී.ඕනෑම අර්ථීකවන ප්‍රාථම්ක ද්විතික හා තෘතීයික අංශවල දායකත්වය අවධාරනය කොට නාගරීකරණය විමසුමට ලක් කරයි.කිසියම් රටක ප්‍රාථම්ක අංශයේ දායකත්වයට වඩා අනෙක් අංශබ දෙකෙහි දායත්වය ඉහල නම් එම රට නාගරීක වූ රටක් ලෙස හදුන්වයි.

තෙවන ලෝකයේ රටවල නාගරීකරණය[සංස්කරණය]

19 සිය තුල කොලනි ලෙස හදුන්වනු ලැබු රටවල් නූතනයේ තුන්වන ලෝකයේ රටවල් ලෙස හදුන්වනු ලබයි.1930 පසුව ඇති වූ ආර්ථීක අවපාතය නිසා මෙම රටවල් ආර්ථීකමය ලෙස පසුබෑමකට ලක් විය.එසේම දෙවන ලෝක යුද්ද කාලයේදී කිසිම කදවුරකට නොබැදි සිටි නිසා නොබැදි රජ්‍ය ලෙසද හදුන්වනු ලබයි. කෙසේ වුවද යැපීම් මටිටමට වඩා අඩු ආදායම් සහිත,කාර්ම්ක අංශය නොදිනුණු,කාර්ම්ක වෙළඳ බෝග ඔකක් හෝ දෙකක් මත යැපෙන විශාල ජනග්‍රහනයකින් යුක්ත රටවල් මෙලෙස හදුන්වනු ලබයි. ඝානාව සැම්ඛියාව නයිජීරියාව ටැංසනියාව මැඩගස්කරය බංග්ලාදේශය නේපාලය

තෙවන ලෝකයේ රටවල දක්නට ලැඛෙන මූලික ලක්ෂණ[සංස්කරණය]

  • දිගු කාලයක් යටත් ලෙස පැවතීම
  • ආර්ථීක හා සාමාජීය ලෙස තවමත් දියුනු වීම
  • නිෂ්පාදන භාණ්ඩ කීපයක් මත රැදී පැවතීම
  • අඩු ආදායම් තත්වය
  • අස්්ථාවර දේශපාලනය

මෙම හේතු නිසා මෙකී රටවලට තම ආර්ථීක ස්ථාවරත්වය රදවා ගැනීමට විශාල ලෙස කැපවීමට සිදු වී ඇත.

බංගලිදේශය තුල නාගරීකරණය[සංස්කරණය]

බංගලිදේශය අගමැති ප්‍රමුක නාම්ක ජනාධිපතිවරයෙකු සහිතව පාලනය වන රටකි. මෙම රට යටත් විජිතයක් ලෙස පැවතුනි මෙම කාලය තුල ඉතා දුර්වල ආර්ථීකයක පැවතුනි මෙම නිසා මෙකල නාගරීකරනයක් දක්නට නොලැබුණි. බංගලිදේශ රාජ්‍යයේ භූම් ප්‍රමානය 147000 km2 වන අතර මෙැට කොටස් 06 ඛෙදා ඇති අතර එයද දිස්ත්‍රික්ක 64 ඛෙදා ඇත එහිද තවත් උප දිස්ත්‍රික්ක 474 ක් දත්නට ලැඛෙ මෙලස කොටස් වලට ඛෙදන ලද බංගලිදේශය රාජ්‍යය තුල 2001 ජන සංගණනයට අනුව මුළු ජනග්‍රහනය ම්ලියන 129 වන අතර එයින් වශයෙන් 90% මුස්ලිම් අයය.මෙය ලෝකයේ උපරිම ජනග්‍රහන ව්‍යාප්ති තුලින් එකකි.

ආර්ථීකයක වශයෙන් බලන කල මෙරට තුල ප්‍රධාන අපනයන බෝගය වන්නේ කෘෂිකර්මාන්තයයි තවද සාම්ප්‍රධායික වශයෙන් කරනු ලබන හණ උක් ගස් තේ වැනි බෝග වගාවන්ද දක්නට ඇත ශ්‍රම්කයනි ගත් විට 2/3ක් ශ්‍රම දායකත්වය සපයන්නේ කෘෂිර්මාන්තය සඳහාය මෙය සමස්ථ දේශිය නිෂ්පාදනයෙන් 1/2 ෙවි මෙලෙස තත්වක් තුල මෙරට තුල ඒක පුද්ගල ආදායම ඇමරීකානු ඩොලර් 360 වැනි තත්වයක පවතී මෙම ඒක පුද්ගල ආදායම වසරක් පාසා 4% බැගින් වර්ධනය ෙවි. 1971 බංගලිදේශය ලබා ගන්නා ලද නිදහසත් සමග ජනග්‍රහන වර්ධන ෙවීගය හා උපත් වර්ධන අනුපාතය ඉතා ෙවීගයෙන් පහල බසින ලදී .මෙය ළදරු මරණ හා ළමා මරණ අනුපාත පහල හෙලීමට උපකාරී විය මෙයට ප්‍රධාන හේතුව උපත් පාලනය විමයි මෙකල හදුන්වා දෙන ලද උපත් පාලන ක්‍රම ඉතා සීග්‍ර ලෙස ව්‍යාප්ත විය 1975 දී මෙය 8% ප්‍රමානයක තිබූ උපත් පාලන ව්‍යප්තිය 2001 වන විට 50% දක්වා වර්ධනය විය. බංගලිදේශය තුල නගර බිහි වීම කි්‍රයාත්මක වීම ආරමිභ වන්නේ 1450-1757 මෝගල්ස් පාලකයාගේ කාලය තුලය එම කාලය තුල බිහි වු නගර වෙලදාම වාණිඡ හා පරිපාලන ආදී වු කාරනා නිසා දියුණු වීමට පටන් ගැනීමත් සමග එවා නාගරික මධ්‍යස්ථාන ලෙස ව්‍යාප්ත වන්නට පටන් ගැනූණි. මෙම නගර අතර වෙලදාම සාර්ථකව කර ගෙන යාම සදහා ප්‍රවාහනය දියුනු කීරීමට රඡයට සිදු විය. මෙලෙස ප්‍රමානවත් ලෙස ඇළ මාර්ග ඇති කිරීමත් සමග මෙම නගර වර්ධනය වීම ෙවීගවත් විය තවද 1757-1947 කාලය තුල බිතාන්‍යයට යටත්ව තිබු මෙරට තුල නාගරීකරනයට බලපාන ලද කි්‍රයාමාර්ග රැසක් ගන්න ලදී.

නිෂ්පාදන අමු ද්‍රව්‍යය හා පරිපාලන ඒකක ව්‍යාප්ත කිරීම එකතු කිරීමට වැනි කාරනා සඳහා නගර නැමති මූලික ඒකකයන් ඇති කරන ලදී. එසේ වුවද පලමු ලෝක යුද්ධ කාලය තුල මෙරට තුල නාගරීකරණයට බලපාන නගර ඇති වීම වැනි කාරණා ඇති නොවීය නමුත් ලෝක යුද්ධය අවසන් වීමත් සමග ඛලින පිහිට වු නගර වාණිජ නගර ලෙස දියුණු වීමයි තවද මෙම නගර තුග ඉතා ෙවීගයෙන් ජනග්‍රහනය වර්ධනය වීමයි මෙම කි්‍රයාවලිය නිසා නගර හා ග්‍රාමීය ප්‍රදෙශ් වල වෙනස්කමි දිගින් දිගටම වැඩි වීමට පටන් ගැණුනි .මක් නිසාද යත් නාගරීකරණ ප්‍රදෙස් විවිධ පිහිටීමි උපයෝගී කර ගනිමින් කේනද්‍ර ගත කිරීමත් ඒවා මුලික කර ගනිමින් අනුබද්ද නගර බිහි වීමත් හා ඒවා යා කරමින් මාර්ග දියුණු වීමත් නිසා ග්‍රාමීය ප්‍රාදෙශ තවත් නගර වලට දුරස් වන්නට විය 20 ශත වර්ෂය වන විට නාගරික ජනග්‍රහනය 4% වඩා අඩු ප්‍රමානයක දක්නට ලැබුණි. එසේම ඉන්දියාව බිතාන්‍යය තුලින් නිදහස ලැබීමත් සමග ඉන්දියාව හා පකිස්ථානය අතර විශාල ලෙස සංක්‍රමිකයන් ශ්‍රමිකයන් ලෙසස ංක්‍රසනය වන්නට පටන් ගැණුනි ඔවුන් එම රටවල් වල තිබු නාගරික ප්‍රදේශ වල නතර විය එම නිසා එම නගර ශ්‍රමිකයන්ගෙන්් පිරෙන්නට විය 1971 ඇති වූ විමුක්ති අරගලය නිසා හා එකල තිබු සමකාලීන දේශපාලන වෙනස්කමි තුලින්ද බංගලදේශයේ නාගරීකරණයට බලපෑමි කරන ලදී. මෙම බංගලදේශයේ නාගරීකරණය සිදු වූයේ විශේෂයෙන්ම සැලසුමි කරන ලද මැදිහත්වීමකට අනුව නොෙවී 1951 වන විටත් මෙරට තුල වසරකට 3% අඩු ප්‍රතිශතයකින් නාගරීකරණ ජනග්‍රහන වර්ධන ෙවිගය පැවැත්තුණ 1931-1941 පරිචිඡේදයේ තුල නාගරීකරණ ජනග්‍රහන ප්‍රතිශතය 4% දක්වා වැඩි විය බිතාන්‍යය තුලීන් ඉන්දියාව වෙන් වීම තුල සංක්‍රමණයට තිබූ බාදාවන් ඉවත් වූ නිසාත් මෙම වර්ධන ෙවීගය මෙරටට ලබා ගන්නට හැකි විය 1951සිට බංගලදේශය ඉතාමත් ෙවීගවත් නාගරීකරණ ෙවීගයක් ලබා ගන්නා ලදී එය වසරකට 5% වඩා අගයක් විය එම තත්වය තුල නාගරීකරණ ප්‍රදේශ වල චීවත් වන ජනග්‍රහනයද ඉතා කැපී පෙනන ලෙස වැඩි විය 1951 වසර තුල නාගරික ජන ප්‍රතිශතය මිලියන 02 වු අතර 1974 දී එය මිලියන 13ග2 දක්වා වර්ධනය විය මෙම තත්වය 1981-2001 කාලය තුල ඉතාමත් ඉහළ අගයක් ගන්නා ලදී එනමි 13ග2 සිට 28ග8 දක්වා වර්ධනය විය එනම් දෙගුනයකි.

බංගලදේශ රාඡ්‍යය තුල 'නාගරීකරණය' යන්නට නිර්වචන[සංස්කරණය]

සෑම රටකම නාගරීකරනය හදුන්වා දීම සඳහා තමනට ආෙවිනික අර්ථකථන දක්නට ඇත බංගලදේශයේ වුවද මෙම තත්වය එසේම දක්නට ඇත නමුදු මෙම නිර්වචන සියලූ රටවලට ගැලපෙනනේ නැති බව කිව යුතුමය 1951 බංගලදේශයේ පවත්වන ලද සංගණනයට අනුව නාගරීකරණය හදුන්වා දී ඇතතේ නගර සීමා ක්‍රමය සිවිල් ප්‍රදේශ හමුදා නිවාස පද්ධති හා මිනිසුන් 5000 කට වඩා අඩු නෙවන ප්‍රමානයක් ජීවත් වන නොනවතින නිවාස පද්ධතියක් ඇති ප්‍රදේශ නාගරීකරණ ප්‍රදෙශ බවයි. නාගරීකම බහුතරය කෘෂිකාර්මික ජීවන උපාය මාර්ගය නොවනල පරරිපලනමය ප්‍රදේශ උසස් අධ්‍යාපන සාක්ෂරතාවයකින් යුක්ත මහචන උපයෝගීතාව මහජනතාවම විසින්ම පාලනය කරනු ලබන මංමාවත ජල සැපයුම විදුලි ලාමිබු යනාදී පහසුකමි වලින් සමිපුර්න වු නගර ර්‍ණ නාගරීක ප්‍රදේශ”ලෙස හදුන්වනු ලබයි. බංගලදේශයේ 1981පවත්වන ලද සංගණනයත් සමග මෙතෙක් තිබු නි්ර්වචන වෙනස් වන්නට පටන් ගැණුනිගමෙහිදී සිදු වූ වැදගත් දෙයනමි මෙතෙක් පැවති උප ශාලා හෙවත් උප දිස්ත්‍රික්ක තුල මුලස්ථාන ජනග්‍රහන ප්‍රමානයෙන් තොරව මං මාවත්ල විදුලියලප්‍රඡා මධ්‍යස්ථාන ජල සැපයුම සනීපාරක්ෂාව යනාදි කරුනූ සැලකිල්ලට ගෙන එම ප්‍රදේශ ද නාගරීක ප්‍රදේශ ලෙස හදුන්වා දෙන ලදී. 1991 බංගලදේශයේ පවත්වන ලද සංගණනය තුලින් නාගරිික ප්‍රදේශ තවත් කොටස් 04 ඛෙදන ලදී.මෙයට පාදක වූ කොන්දේශිය වන්නේ ජනග්‍රහනය හා පරිමානයයි.

  • කුඩා නගර-: මෙවැනි නගර 1991 වන විට බංගලදේශයේ 522 පමණ පැවතුණි.
  • නගර සභා-: මෙවැනි නගර සභා 2001 සංගණනයට අනුව බංගලදේශයේ 223 තිබුණි.
  • සංඛ්‍යාාමය නාගරීක ප්‍රදේශ-: ඩකා නගරය ඇරෙන්නට මෙවැනි නගර බංගලදේශයේ තවත් නගර 03 ඇත.එනමි චිටංගොං තුල්හා සහ රාඡ්සාහි වේ
  • විශාල නගර-: බංගලදේශයේ මෙනමින් නගර ඇතතේ එකම නගරයකිගඑනමි ’ඩකා’ නගරය පමණි

මෙලෙස බලන විට රටින් රටට නාගරික නිර්වචන වෙනස් වන අතර එය බංගලදේශ රාඡ්‍යයටද උරුම දෙයක් බවට පත්ව ඇති බව පෙනේ.

බංගලදේශ රාඡ්‍යය තුල නාගරික ජනග්‍රහන ප්‍රතිශතය[සංස්කරණය]

නාගරික ජනග්‍රහනය හදුනා ගැනීමට හැකි සාදක

  • ස්භාවික ජනගහණ වර්ධන ෙවීගය
  • ග්‍රාමීය ජනග්‍රහණ සංක්‍රමණ
  • භෞමික ප්‍රසාරණය
  • නාගරික නිර්වචන වල අර්ථකථන වෙනස් වීම

මෙම ප්‍රදේශ වලට තිබු අර්ථකථන පුඵල් වීම නිසා නාගරික ප්‍රදේශ වලට ග්‍රාමීය ප්‍රදේශවල සිට පැමිනි සංක්‍රමියන් නිසා 1951-2001 දක්වා කාලය තුල බංගලදේශයේ නාගරික ජනග්‍රහනය වර්ධනයට බලපාන ලදී.ත‍මම වර්ධනයේන් 50% පමණ බලපාන ලද්දේ සංක්‍රමණයිග නාගරික ප්‍රදේශ ප්‍රදේශ වල විවෘත භාවය හා එම ප්‍රදේශ වලට ඇද ගැනීෙමී හේතු මෙම සංක්‍රමණ වලට හේතු විය. එසේම

  • ග්‍රාමීය ලෙස නොනැවතුණු ද්‍රරිද්‍රතාවය-
  • ඉඩමි අහිමිකම-
  • ඇළ මාර්ග සිදී යාම-
  • ගංවතුර වැනි ස්භාවික විපත්-

වැනි සාදක හේතු කොාට ගෙන ග්‍රාමීය මිනිසුන් නාගරික ප්‍රදේශ වලට සංක්‍රමණය ෙවී

මීට පෙර නාගරීකරණය ප්‍රදේශ ලෙස අර්ථකථනය නොකල උපශාලා ප්‍රධාන මූලස්ථාන හා කුඩා වෙළදහල් (විදුලිය සහිත) මිනුසුන් මිලියන 04 වඩා ඉන්නා ප්‍රදේශ නාගරීක ප්‍රදේශ ලෙස හදුන්වනු ලැබීයග ඊහත වගුවට අනුව 1974-1981 දක්වා කාලය තුල වර්ධනයක් පෙන්නුමි කර ඇත. මුලින් සඳහන් කල පරිදි බංගලිදේශය ප්‍රධාන පරිපාලන කොටස් 06 ඛෙදා ඇති අතර එසේ ඛෙදා දක්වා ඇත්තේ ප්‍රදේශිය මූලස්ථාන හා එහි වාසය කරන ජනතාවගේ සමාඡ හා සංස්කෘතික ලක්ෂණ වලට මූලිකත්වයක් දෙන පරිදියග නමුත් මෙම ප්‍රදේශ වල ජනග්‍රහණයේ විවිධතා ඇත. මෙහිදී ප්‍රධාන ලෙස වයසල විවාහත්වයල රැකියාව ලිංගය අධ්‍යාපනය ආදී කරුණු හේතු කොට ගෙන ග්‍රාමීය ප්‍රදේශ වල සිට නාගරීක ප්‍රදේශ වලට මිනිසුන් සංක්‍රමණය ෙවීග විශේෂයෙන් මෙම පිරිසෙන් බහුතරය වැඩිහිටි ජනග්‍රහණය ෙවීග ඇතැමි අධ්‍යායන වාර්ථා පෙන්වා දෙන්නේ මීට වඩාත්ම බලපා ඇත්තේ දරිද්‍රතාවය විරැකියාව ඉඩමි අහිමි බව යන සාදක බවයි

  • රැකියාව
  • රැකියා වෙනස් වීම
  • අධ්‍යාපනය
  • ගංගා සිදීයාම
  • නිදහස
  • වෙනත්

බංගලිදේශය තුල විශාල ලෙස වර්ධනය වූ නගර වල සංඛ්‍යා දත්ත[සංස්කරණය]

මූලික ලෙසම බංගලිදේශය තුල නාගරීකරණය ප්‍රදේශ 04 මුල් කර ගනිමින් බිහි වීඇත. එනමි ඩකා චිටිටගොන් තුල්හා රාඡ්හායි යන නගරයන්යග මෙම නගර 04 තුල පමණක් මෙරට නාගරික ජනග්‍රහණයෙන් 52% පමණ ජීවත් ෙවීග මෙලෙස ජනතාව ඒකරාශි්‍ර වීමට හේතුව වන්නේ පරිපාලනයල රැකියාව මූල්‍යය බැංකු හා රාඡ්‍යය ආදී සේවාවන් මෙහිදී ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකියාව ලැබීමයි. තවද කාර්මීක හා රාඡ්‍යය ආයෝඡන මෙහිදී සමිපාදනය කර ගත හැක 80% රැකියා අවස්ථා ලබා දෙන්නේ මෙම නාගරික ප්‍රදෙAශ තුලිනි. බංගලිදේශය තුල රැකියා නියකුතිකයන්ගෙන් 65%ඩකා නගරය තුල අවිධිමත් රැකියාවල නිරත වෙයිග ප්‍රධාන රැකියාවනමි ප්‍රවාහන අංශයයිග400000 කට අධික තිවීල් මගින් මිලියන 01 වඩා වැඩි පිරිසකට සේවය සපයයි.චිංගොන් හා තුල්හ මෙම නගර දෙක කර්මාන්ත ශාලා වලින් යුක්ත වුවද මූලික ලෙස නාවික මධ්‍යස්ථාන දෙකකිග1951-2001 කාලය තුල ඉතා ඉහල ජනග්‍රහණ වර්ධන ෙවීගයක් පෙන්නුමි කරන ලද නගරයකි.

අනාගත ප්‍රක්ෂේපණ වාර්ථාව[සංස්කරණය]

ඕනෑම රටක අනාගත ජනග්‍රහණ වාර්ථා සකස් කරනු ලබන්නේ ඒ තුලින් යමි යම් නිගමන වලට එලබිය හැකි නිසාවෙනි.2001 ජන සංගණනය අනුව 2015 වර්ෂය සඳහා බංගලිදේශය තුල ප්‍රක්ෂේප්ණ

වර්ෂය මුඵ ජනග්‍රහණය නාගරික ජනග්‍රහණය ප්‍රතිශතය
2001 129.15 28.81 22.3
2007 143.99 34.95 24.8
2012 153.12 41.6 26.8
2017 159.96 46.99 29.4
2022 164.85 53.78 32.6
2027 168.74 60.94 36.1
2032 171.59 69.06 40.2
2037 172.95 76.32 44.1
2042 172.69 84.35 48.8
2047 170.03 93.22 54.6
2050 169.03 98.98 58.6

මෙම අනාගත ප්‍රක්ෂේපණ වාර්තා අනුව 2050 වන විට මෙරට තුල මුලූ ජනග්‍රහණය මිලියන 170 වන අතර එයින් නාගරික ජනග්‍රහනය ප්‍රතිශතයක් ලෙස 60% පමණ වෙනු ඇත.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර දක්නට ඇති වෙනස්කමි[සංස්කරණය]

සියලුම රටවල නාගරීක ප්‍රදේශ හා ග්‍රාමීය නගර අතර වෙනස් කමි දක්නට ලැෙබීගමෙම වෙනස්කමි විවිධ මානයන් භාවිතා කර හදුනා ගැනීමට පුලූවන. ඒවා අතර වයස විවාහකත්වයල සාක්ෂරතාවය රැකියා නියුක්තිය ආදී වූ සාදක ඔස්සේ මෙම වෙනස හදුනා ගත හැක.

වයස:-

බංගලිදේශය ගත් විට සාමාන්‍යය ලෙස මධ්‍යස්ථ වයස වන්නේ තරුණ වයසයිග1991 ජන සංගණනයට අනුව 42% ක් නාගරික ජනග්‍රහණයෙන් අවුරුදු 15 වඩායගස්ත්‍රි පුරුෂ කණ්ඩායමි ගත් විට නගරයට වඩා ග්‍රාමීය ස්ත්‍රි පුරුෂ කණ්ඩායම වැඩියගමක්නිසාද යත් නගරයේ උපන් පිරිස අඩු වී ඇතග නිදසුනක් ලෙස අවුරුදු 0-4 වයස් කාණ්ඩය තුල නාගරික පුරුෂ ප්‍රතිශතය 13% වන අතර එය ගා්‍රමීයව 17ග3 ෙවීගමෙයින් පැහැදිලි වන්නේ නාගරිකව උපත් පාලනය වී ඇති බවයිගමෙයට හේතුව වී ඇතතේ මෙම ප්‍රදෙAශ වල ඇති සෞඛ්‍යය පහසුකමිය.

විවාහකත්වය:-

විවාහකත්වය ගත් විට නාගරිකව හා ග්‍රාමීයව ඉතා ඉහල වෙනස් කමි පෙන්නුමි කරන ලබන සාධකයකි.සාමාන්‍යය ලෙස බංගලිදේශය තුල විවාහය නාගරිකව 96% ක්ද ග්‍රාමීයව 98% ක්ද අවුරුදු 30 පෙර විවාහයට පත් ෙවී. තවද 1991 සංගණනයට අනුව 15-19 වයස් පරතරය තුල ග්‍රාමීයව විවාහ වූ පිරිස 52.9 වුවද නාගරිකව එය 37.9 තරමි අඩු තත්වයක පවතී. මෙයට හේතුව වන්නේ නාගරිකව අධ්‍යාපනයට හා රැකියා සඳහා ඇති කැප කිරීමයි. තවද නාගරිකව විවාහවන ඉහලම අගය පෙන්නුමි කරන්නේ 30-34 වයස් පපතරය තුලයගනමුත් ග්‍රාමීයව විවාහ වන පිරිස ඉහල අගයක් ගන්නේ 20-24 කාළය තුලය.මෙයට හේතුව ලෙස ග්‍රාමීයව ඡීවන ක්‍රියාාවලිය කර ගෙන යාම නිසා විය හැකිය.

සාක්ෂරතාව:-

ග්‍රාමීයව හා නාගරිකව වෙනස් කමි දැකිය හැකි තවත් ප්‍රධාන සාධයක් ලෙස මෙම සාක්ෂරතාවය හදුන්වාදිය හැකියග ග්‍රාමීයව මෙය පහල මටිටමක පවතින අතර නාගරිකව එය ඊට වඩා හොද තත්වයක පවතී.

නාගරික ග්‍රාමීය ජාතිකව
වර්ෂය පිරිමි ගණන ස්ත්‍රී ගණන මුලූ ගණන පිරිමි ගණන ස්ත්‍රී ගණන මුලූ ගණන පිරිමි ගණන ස්ත්‍රී ගණන මුලූ ගණන
1974 62.5 33.1 48.1 34.6 12.1 23.4 37.2 13.2 25.8
1981 58.0 34.1 48.1 35.4 15.3 25.4 39.7 18.0 29.2
1991 62.6 44.0 54.4 38.7 21.5 30.1 44.3 25.8 35.3
1998 77.1 60.0 68.3 57.3 37.8 46.4 59.4 42.5 51.3

(ග්‍රාමීය හා නාගරිකව සාක්ෂරතාව ප්‍රතිශතයක් ලෙස 1994)

රැකියා නියුක්තිය[සංස්කරණය]

රටෙි මුලු ශ්‍රමිකයන්ගෙන් 1/2ක්ම ශ්‍රමදායත්වයක් ලබා දෙන්නේ කෘෂිකර්මිකවය.තවද මෙරටෙහි මුලූ ශ්‍රමික පිරිස මිලියන 56කි.නාගරික අංශය තුලින් මෙයට දක්වන දායකත්වය මිලියන 10ග2කිග එය මුලූ ජනග්‍රහනයෙන් 18% ක් ෙවී. ග්‍රාමීය අංශය තුලින් එයට දක්වන දායකත්වය මිලියන 45ග8 ක් ෙවීග එය මුලූ ජනග්‍රහනයෙන් 45ග8්‍ර ෙවී.නමුත් නාගරික ශ්‍රමික පිරිස වැඩි වෙමින් පවති.

නාගරීකරණයේ ප්‍රතිලාභ[සංස්කරණය]

නාගරීකරණය වූ සෑම රටකටම අත් විදින්නට සිදු වන ප්‍රතිලාභ මෙන්ම අහිතකර ප්‍රතිපලද ඒ අතර ෙවීග මෙහි දක්නට ලැඛෙන විශේෂ ප්‍රතිලාභය වන්නේ සංචාරක ව්‍යාපාර දියුණු වීමයිග ලෝකයට සිලන පරිදි ඉදිරියට යමින් තම රෙටී තත්වය රැක ගැනීමට නමි නාගරීකරණයට හවුල් වියග අනාාගත පරපුරට හොඳ හා යහපත් තාක්ෂණයක් සහිත ලෝකයකට අවතීරණය වීමටනමි නාගරීකනරණය විය යුතුයග තවද සියලූ පහසුකමි එකම සAථානයකම එකරාශී්‍ර වීම තුල සන්නිෙවීදනයට හා ප්‍රවාහනයට යන වියදම අවම ෙවීග තව දරට තුල ඇතිවන්නාවූ විරැකියාවට මෙම නාගරීකරණ ක්‍රියාවලිය ඉතා වැදගත් වේග බංගලිදෙශයෙහි ඩකා නගරය තුල පමණක් මිලියන 10 අධික පිිරිසක් රැකියා කරනු ලබයිග තවද මෙම නගර තුලින් උපයන මුදල් ග්‍රාමීය වශයෙන් දියුණු කිරීමට උපයෝගී කර ගනීග

නාගරීකරණයේ ප්‍රති විපාක[සංස්කරණය]

කෙතරමි වැදගත් දෙයක් වුවද මෙම නාගරීකරණය තුලින් දක්නට ලැඛෙන අයහපත් දේනමි බොහෝ්මයග බංගලිදේශය තුල ඇති වී තිඛෙන ප්‍රධාන ගැටලූව නමි මෙම නාගරීකරණ සංවර්ධණ ක්‍රියාවලිය අඅමාත්‍යාශයන් යටතේ ක්‍රියාත්මක වීමයිග මෙම තත්වය තුල විවිධ සංවිධාන වෙතින් ඉදිරීපත් වන අභියෝග ජය ගැනීමට සිදු වීම නිසා මෙම ක්‍රියාවලිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවන අකාරයක් පෙන්නුමි කරයි

  • බංගලිදේශ රාජ්‍ය අද අත්විදින ප්‍රධාන ගැටලූව වන්නේ පරිසර දූෂණයයිග මෙයට හේතුව කුණු කසල හා ජල ගැලීම ජල බැසීම සඳහා ක්‍රමවත් කාණු පද්ධතියක් නොතීබීමයිග
  • කර්මාන්ත ශාලා රෙදි පිළි අමු ද්‍රව්‍යය රබර් ප්ලාස්ටික් ආදිය ජල මාර්ග වලට මුදා හැරීම නිසා මුඩුක්කු ජනතාවට අතීශය ලෙස බලපා ඇතග 1996 දී මිනිසුන් 450 අධික ප්‍රමාණයක් ජලය විෂ වීම හේතු කොට ගෙන රෝගාතුර වියග

සාරංශය බංගලිදේශ රාජ්‍ය මේවන විට නාගරීකරණය වෙම්න් පවතින බව මෙම දත්ත වලින් පෙනේග නමුදු මෙම රට අද වන විට ලොකු ප්‍රශ්නයකට මුහුණ පා ඇතග සංවර්ධනය වෙම්න් පවතින රටක් වශයෙන් මෙම තත්වයට මුහුණ දීමට නොහැකි වීමයිග මෙම තත්වය සඳහා විවිධ ක්‍රියාමාර්ග රඡය විසින් ගෙන ඇතග තවද මෙරට 2050 වන විට නාගරික ජනග්‍රහණය 60% දක්වා වැඩි වනු ඇතග මෙම තත්වයට මුහුණ දීම සඳහා රජය විසින්

  • නාගරීකරණයට අදාල ප්‍රතිපත්ති සම්පාදනය කිරීම
  • පස් අවුරුදු සැලැස්මක් හදුන්වා දීම
  • මානව ජනාවාස කිරීම වාර්තාව සම්පාදනය කිරීම

ආදී ක්‍රියාමාර්ග ගැනීම තුලින් මෙම ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය.අවසාන වශයෙන් කිව යුත්තේ බංගලිදේශ රාජ්‍යය අද වන විට නාගරීකරණයේ යහපත් දේට වඩා අයහපතA දේ අත් විදින බවයිග මක්නිසාද යත් මෙරට ගෙන ඇති ක්‍රියාමාර්ග බොයෙක් අද වන විට ක්‍රියාත්මක නොවීමයි.නමුදු මේ වන විට මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බව කිව යුතුය

ආශ්‍රිත ලිපි[සංස්කරණය]