පෞද්ගලික සහන සේවා කණ්ඩායම්

විකිපීඩියා වෙතින්

පෞද්ගලික සහන සේවා කණ්ඩායම් රට තුළ සහන සේවා කටයුතු ක්රිiයාත්මක කිරීම සඳහා ජාත්යfන්තර සංවිධාන කිහිපයකට (සිද්ධි දාමයට පෙර හෝ ඉන් පසු) අනුමැතිය ලැබී ඇත. මින් සමහරක් සහන සේවා කටයුතුවලට සහයෝගය ලබා දීම සිදු කරති. එවන් සංවිධාන කිහිපයක් පහත දැක්වේ. • Aidmatrix මෙම සංවිධානය මඟින් සහන සේවා කටයුතු සඳහා දායක වීමට කැමැත්තක් දක්වන විවිධ ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ සේවා සපයන අන්තර්ජා ‍දොරටුවක් ක්රි යාත්මක කරයි. මේ ඔස්සේ ද්රරව්ය මය ආධාර, මූල්යමමය ආධාරය ලබා ගැනීමෙත් රාජකාරී ස්ථානයන්හිද සාමූහිකව ආධාර රැස් කිරීමේ ව්යා පෘති ක්රි යාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීමත් සිදු කෙරේ. • Giving Children Hope මෙම සංවිධානය සිය බිම් මට්ටමේ සාමාජිකයන් ඇසුරින් හදිසි සහන සේවා සැපයුම් බෙදා හැරීමට කටයුතු කර ඇත. • CARE මෙම සංවිධානයේ මූලස්ථාන කිහිපයක් යැන්හොන්හි පිහිටා තිබූ අතර ඉන් සමහරකට හානි සිදු වී ඇත. නමුත් මෙහි නිලධාරීන්ට සහ සාමාජිකයින්ට හානි සිදු වී නොමැත. මේ වන විට ඔවුන් සතුව වෙනත් සම්පත් පවතින අතර ආධාර ලබා දීම සඳහා සූදානමින් සිටිති. මේ වන විට ද ඉලක්කගත ආධාර ප්රමමාණයක් ඔවුන් සතුව පවතී. • Chevron Corporation ඇමරිකානු ඩොලර් මිලියන 2ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඉන් අඩක් රතු කුරුස සංවිධානයට ලබා දීමටත් ඉතිරිය International Organization for Migration, Mercy Corps, Pact and Save the Children යන සංවිධාන අතර බෙදා දීමටත් සැලසුම් කර ඇත‍. • Church World Service ආයතනය Myanmar Council of Churches සංවිධානය සමඟ එක්ව සහන සේවා කටයුතු දියත් කර ඇත. ඔවුන් සතුව ද මේ වන විට ඉලක්කගත ආධාර ප්රයමාණයක් පවතී. • Direct Relief International බිම් මට්ටමේ සංවිධාන කිහිපයක් හා එක්ව සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරයි. පරිපාලන කටයුතු සඳහා වැය නොකරන, මුළුමනින්ම සහන සේවා ව්යා‍පෘති සඳහා යෙදවෙන සාමාන්යක ආධාර ඔවුන් සතුව පවතී. • Doctors Without Borders/Médecins Sans Frontières - සංවිධානයේ කණ්ඩායමක් බිම් මට්ටමේ ක්රිDයාත්මක වන අතර ඔවුන් මේ වන විට සහන ‍සේවා කටයුතු සඳහා දායකත්වය සපයමින් සිටිති. සාමාන්ය ආධාර සැපයුම් තොරතුරු මොවුන්ගෙන් ලබා ගත හැක. • Foundation for the People of Burma - සංවිධානය රුන්ගුන්හි ක්රියයාත්මක වෙමින් සෘජුව ‍සහන සේවා කටයුතු ක්රිoයාත්මක කරයි. සහන සේවා කටයුතු බෞද්ධාගමික ස්වේච්ඡා සේවකයින් අතින් ක්රිුයාත්මක ව අතර තවදුරටත් ලැබෙන ආධාර භාර ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිති. • GlobalGiving සංවිධානය දැනටමත් මියන්මාරයේ ක්රිැයාත්මක වන බිම් මට්ටමේ සංවිධාන කිහිපයක් සමඟ නිශ්චිත සහන සේවා ව්යාැපෘති ක්රි යාත්මක කරති. ‍ඔවුන් හා ක්රිසයාත්මක වන සංවිධාන අතරට IDE , CHF International හා International Medical Corps යන ඒවා අයත් වේ. • Hungarian Baptist Aid සංවිධානය Baptist World Aid හි සෙවිමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්යa කණ්ඩායම් සමඟ එක්ව ක්රි යා කරයි. ඊට අමතරව මේ වන විට මානුෂීය ආධාර සැපයීමටත් විශේෂ ජල පිරිපහදු සහ මළු වශයෙන් ජලය ලබා දීමේ ඒකකයක් ඇරඹීමටත් ඔවුහු ක්රිවයාත්මක වෙමින් සිටිති. • Lutheran World Relief සංවිධානය Church World Service සංවිධානය ඔස්සේ සහන ‍සේවා කටයුතු ක්රිnයාත්මක කරයි. ඔවුන් විශේෂිත මියන්මාර / බුරුම සුළි කුණාටු ආධාර වැඩ සටහනක් ආරම්භ කර ඇත. • මියන්මාර රතු කුරුස සංවිධානය සිය මවු ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා ආධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. මේ වන විට ඔවුන් බිම් මට්ටමේ ක්රි යාත්මක වන අතර ඉලක්කගත ආධාර ලබා දීමට සූදානමින් සිටී. මේ සඳහා ආධාර කිරීමට දක්වන්නේ නම් නිල වෙබ් අඩවිය වෙත පිවිස "Myanmar Cyclone Nargis" ය‍ටතේ "I would like my contribution to go to:" යන යොමුව තෝරාගන්න. • Save the Children ආයතනය මියන්මාර්යේ ක්රි යාත්මක වන විශාලතම රාජ්යu නොවන සංවිධානවලින් එකකි. එමඟින් මේ වන විට සියළු අංශ ආවරණ වන පරිදි දැවැන්ත සහන වැඩ පිළිවෙලක් ක්රිකයාවට නංවා ඇත. මෙම සංවිධානය හරහා ද ඉලක්කගත ආධාර ලබා දිය හැක. • ShelterBox ඕස්ට්රේ ලියානු ශාඛාව සහ අනෙකුත් Rotary International සමුහයේ සංවිධාන ද සහන සේවා කටයුතු සඳහා දායකත්වය දක්වති. මැයි 10 වැනි දා පටන් ShelterBoxes සාමාජිකයින් මියන්මාරය වෙත පැමිණීම ආරම්භ විය. • UNICEF ආයතනය මේ වන විටද රට තුළ ක්රියයාත්මක වන අතර ආධාරක සැපයුම් ලබා දී ඇත. මෙම සංවිධානය හරහා ද ඉලක්කගත ආධාර ලබාදීමේ ක්රකමවේදයක් ක්රිවයාත්මක වේ. • Unitarian Universalist Service Committee සංවිධානය Unitarian Universalist Association සංවිධානය සමඟ එක්ව මියන්මාර සුළි කුණාටුවෙන් ජීවිත බේරාගත් පුද්ගලයන් සඳහා මානුෂීය ආධාර අරමුදලක් ආරම්භ කර ඇත. ගැටළු සහගත තත්වයන්ට මුහුණ දීම සඳහා UUSC ආයතනය සැලසුම් සහගතව ක්රිතයාත්මක වේ. අයිතිවාසිකම්වලට තර්ජන එල්ල වූ, සාම්ප්රාදායික සහන සේවා ව්යා පෘති වලින් නොසලකා හැරි සහ ඔවුන්ට මඟ හැරුණු පුද්ගලයන් පිළිබඳ මොවුන්ගේ වැඩි අවධානය යොමු වේ. මොවුන් හරහා ද ඉලක්කගත ආධාර සැපයීම් කළ හැක. • World Vision සංවිධානයේ සාමාජිකයන් 600ක් මේ වන විට බිම් මට්ටමේ ක්රිුයාකාරීව (වීඩියෝ ක්ලිපය බලන්න) මොවුන් ද ඉලක්කගත ආධාර ලබාදීමේ පහසුකම් සපයා ඇත.

නිෂ්පාදනයට සිදු වන බලපෑම වී වගාව සඳහා ඉරවඩි ඩෙල්ටා ප්ර්දේශය ඉතා සශ්රීමක බිම් කඩක් වන අතර “සහල් නැලිය” ලෙස ද හැඳින්වේ. මෙම ප්ර්දේශයෙන් ලැබුණු වී නිෂ්පාදන මඟින් බුරුම ජනතාවට ප්රිමාණවත් තරම් (ආසියානු ප්රිමිතීන්ට අනුව) සහල් සපයා ඉතිරිය අපනයනය කිරීමට ද බුරුමය සමත් විය. නාර්ගීස් චණ්ඩ මාරුතය අස්වනු නෙළන කාලයට ආසන්නව සිදු කළ බලපෑම හේතුවෙන් වී නිෂ්පාදනය අඩු වී සාගත තත්වයක් උද්ගත වීමේ හැකියාවක් පවතී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව බුරුමයේ මුළු වී නිෂ්පාදනයෙන් 65%ක ප්රඅමාණයක් චණ්ඩ මාරුතය නිසා බලපෑමට ලක්ව ඇත. මේ තත්වය හේතුවෙන් අනාගතයේ සහල් හිඟයක් ඇති වුව හොත් තත්වය ඉතා භයානක විය හැකි බව ඔවුන්ගේ මතයයි. මෙම තත්වය නිසා දැනට උද්ගතව ඇති ආපදා තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ඔවුන් ප්ර.කාශ කර තිබේ. කෙසේ නමුත් යම් හෙයකින් සරත් සෘතුවේ සහ ගිම්හානය අවසානයේ ලැබෙන අස්වනු හොඳ තත්වක පැවතුණහොත් ආපදා අවම කරගත හැකි වනු ඇත.


http://en.wikipedia.org/wiki/Cyclone_Nargis#Private_relief