Jump to content

පෝල් වෝල්කර්

විකිපීඩියා වෙතින්
පෝල් වෝල්කර්
2009 මාර්තු වල ලන්ඩනයේ Leicester චතුරස්රයේ Fast & Furious උත්සව දින
උපත
පෝල් විලියම් වොකර් IV

සැප්තැම්බර් 12, 1973(1973-09-12)
මරණය
වැලෙන්සියා, කැලිෆෝනියා, එක්සත් ජනපදය
මරණයට හේතුවවාහන අනතුරක්
සැතපෙන ස්ථානයCremated, ashes buried in Forest Lawn Memorial Park
Hollywood Hills, Los Angeles, California, U.S.
අධ්‍යාපනයVillage Christian School
වෘත්තියරංගනය
සක්‍රීය වසර1984–2013
දරුවන්1
ඥාතීන්Cody Walker (brother)
වෙබ් අඩවියpaulwalker.com/

පෝල් වෝකර් 1973 සැප්තැම්බර් 12 දින උපත ලැබූ ඇමෙරිකානු නළුවෙකි.වර්ෂ 2001 දී, වෝකර් Fast and Furious චිත්රපටය තුළ Brian O'Conner චරිතය සදහා අන්තර්ජාතික කීර්තිය ලබා ගෙන ඇත. තවද ඔහු රඟපෑ චිත්‍රපට අතර Eight Below, Timeline, Into the Blue, Joy Ride සහ Running Scared වේ.

ඔහු 2013 නොවැම්බර් 30 දින වාහන අනතුරකින් මිය ගියේය.ඔහුගෙ මරනයෙන් පසු චිත්‍රපට 3ක් නිකුත් කර ඇත.එවටක ඔහු රගපෑ චිත්‍රපට අතර Hours (2013), Brick Mansions (2014) සහ Furious 7(2015) වේ.Wiz Khalifa විසින් ගායන කරන "See You Again" ගීතය ඔහුට උපහාරයක් විය.

ජීවිතයේ මුල් අවධිය

[සංස්කරණය]

කැලිෆෝනියාවේ, Glendale නගරයේ උපත ලැබු වෝකර්, සිය මව cheryl walker විලසිතා නිරූපිකාවක් වන අතර ඔහුගෙ පියා වන Paul William Walker 111 කසල කානු කොන්ත්රාත්කරුවෙකු හා සටන්කරුවෙක් විය.William Walker, Golden Gloves හි ශුර්තාවය දෙවරක් ලබා ඇත. Walkerගේ සිය පිය පාර්ශවයේ ඔහුගෙ සීයා වන “'Irish' Billie Walker” බොක්සිං වෘර්තියේ යෙදීය. Paul පරම්පරාවේ බොහෝ අය ඉංග්‍රීසි වන අතර සමහරු අයර්ලන්ත,ස්විස්සර්ලන්ත සහ ජර්මන් ජාතීන් වූහ.ඔහුගෙ සීයා කෙනෙක් Ford මෝටර් රථ කර්මාන්ත ශලාවෙ හිටපු ධාවකයෙක් විය.සහොදර,සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැදිමලා Walker විය.ඔහු ලොස් ඇන්ජලීස්වල පිහිටි Sunland community සහ සැන් ෆර්නෑන්ඩෝ නිම්නයේ පිහිටි Attended high school හි අද්‍යාපනය ලබා ඇති අතර 1991දී Sun Valley වල Village Christian School හිදී ඔහුගේ උපාදිය ලැබීය.ඔහු "සාන්තුවරුන්ගේ අවසන් දවසේ යේසුස් ක්රිස්තුස් පල්ලිය (The Church of Jesus Christ of Latter-day Saints)" හි සාමාජිකයෙකු ලෙස මතු විය.උසස් පාසැල් යාමෙන් පසුව Walker සාගර ජීව විද්‍යාව හැදෑරීම සදහා දකුණු කැලිෆෝනියාවේ පිහිටි Several Community colleges පිටත් විය.

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]


පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]



චිත්‍රපට

[සංස්කරණය]
YearTitleRoleNotes
1986Monster in the closet"Professor Bennett"
1987Programmed to killJasonCredited as Paul W, Walker
1994Tammy and the T-RexMicheal
1998Meet the DeedlesPhil Deedle
1998PleasantvilleSkip Martin
1999Varsity BluesLance Harbor
1999She's All ThatDean Sampson
1999Brokedown PalaceJason
2000The SkullsCaleb Mandrake
2001Joy RideLewis Thomas
2002Life Makes Sense If You're FamousMikey
2003Turbo-Charged PreludeBrian O'Conner
20032 Fast 2 FuriousBaian O'Conner
2003TimelineChris Johnston
2004Noe!Mike Riley
2005Into the BlueJared Cole
2006Eight BelowJerry Shepard
2006Running ScaredJoey Gazelle
2006Flags of Our FathersHank Hansen
2007The Death and Life of Bobby ZTim Kearney
2007Stories USAMikey
2008The Lazarus ProjectBen Garvey
2009Fast & FuriousBrian O'Conner
2010TakersJohn Rahway
2011Fast FiveBrian O'Conner
2013Vehicle 19Micheal Woods
2013Fast & Furious 6Brain O'Conner
2013Pawn Shop ChroniclesRaw Dog
2013HoursNolan HayesReleased two weeks after Walker's death
2014Brick MansionsDamien CollierReleased five month after Walker's death
2015Furious 7Brain O'ConnerFinished posthumously; Walker's last performance in a film, released 1 year, 5 months after his death
"https://si.wikipedia.org/w/index.php?title=පෝල්_වෝල්කර්&oldid=747569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි