පෝල් පෙරේරා Phol Perera
H A C Phol Perera [පෝල් පෙරේරා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help) | |
---|---|
ගොනුව:Judep.JPG | |
උපත | 10 මැයි 1942 Dankotuwa, Sri Lanka |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | Phol Perera |
අධ්‍යාපනය | St Anas College, |
රැකියාව | Elle Player in Sri Lanka |
සක්‍රීය වසර | එල්ලේ ක්‍රීඩා සහ මළළ ක්‍රීඩා, |
දේශපාලන පක්ෂය | නැත. |
දරුවන් | නැත
|
සම්මාන | එල්ලේ ක්‍රීඩා ශුරතාවයන් රැසක්ම දිනා ඇති ක්‍රීඩකයෙකි, එල්ලේ ක්‍රීඩාවේ කරණම් (බල්ටිය) හදුන්වා දීම |
වෙබ් අඩවිය | www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle |
ආගම | [[ ]] . |
හැදින්වීම
[සංස්කරණය]වයඹ පලාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් ගෝනවිල දංකොටුව ලිපිනයේ පදිංචි පෝල් පෙරේරා (ඉංග්‍රීසි Phol Perera) දංකොටුව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදාරන ලදී. පාසැලේ දක්ෂ මළල ක්‍රීඩකයෙකු වශයෙන් දක්ෂ්කම් පාමින් කුසලතා රැසක් දිනා ගන්නා මොහු පාසැලේ ක්‍රීඩා තරග වලින් අනතුරැව ගම් ප්‍රදේශයේදී එම වකවානුවතුල ශ්‍රී ලංකාවේ ජාතාක ක්‍රීඩාව වශයෙන් සලකමින්ජ නප්‍රියත්වයට පත්ව තිබූ එල්ලේ ක්‍රීඩාව හුරැ පුරැදු වෙන ලදී.
දෙමව්පියන්
[සංස්කරණය]ක්‍රීඩා කුසලතාවයන්
[සංස්කරණය]එල්ලේ ක්‍රීඩාවේ ධාවනයේදී බල්ටිය ගසමින් ලකුණු ලබාගන්නා ලද ප්‍රථමයා වශයෙන් එල්ලේ ඉතිහාසයට එක් වී ඇත
වෘත්තීය
[සංස්කරණය]විදුහල්පති ශාන්ත ආනා මහා විද්‍යාලය නයිනමඩම
ක්‍රීඩාව වෙනුවෙන් දරණ ලද තනතුරැ
[සංස්කරණය]එල්ලේ කණ්ඩායම් නායක,
ක්‍රීඩා කුසලතාවයන්
[සංස්කරණය]වැදගත් කාර්්‍යයන්
[සංස්කරණය]කිුඩා සංවිධානය කිරිම,,
ප්‍රථමයෙන් ක්‍රීඩා කරන ලද එල්ලේ කණ්ඩායම
[සංස්කරණය]දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම ලුණුවිල නැගෙන තරැ එල්ලේ කණ්ඩායම
වෙනත්
[සංස්කරණය]භාහිර සබැදි
[සංස්කරණය]|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
මුලාහ්‍ර
[සංස්කරණය]අන්තර්ජාල යූ ටියුබ් හි සදහන් සම්මුඛ සාකච්ඡාව = www.srilankaelle.com [https://www.youtube.com/watch?v=GKc7M2uN3iM / www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle]