පෝල් එල්. මොඩ්රිච්
පෙනුම
පෝල් එල්. මොඩ්රිච් | |
|---|---|
| උපත | පෝල් ලෝරන්ස් මොඩ්රිච් ජුනි 13, 1946 |
| උගත් ශාස්ත්‍රාලය | එම්අයිටී, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (පීඑච්ඩී) |
| සංගණ්‍ය වන්නේ | පිළිකා කාරක කෙරෙහි සෛලමය ප්‍රතිරෝධය වර්ගීකරණය |
| Awards | |
| Scientific career | |
| ක්ෂේත්රය | ඩීඑන්ඒ නොසීහුම අළුත්වැඩියාව |
| ආයතන | |
| වෙබ් අඩවිය | පෝල් එල්. මොඩ්රිච් |
පෝල් ලෝරන්ස් මොඩ්රිච් (උපත ජූනි 13, 1946) යනු, ඩියුක් විශ්වවිද්‍යාලයෙහි ජෛව රසායන විද්‍යාව පිළිබඳ ජේම්ස් බී. ඩියුක් මහාචාර්යවරයා සහ හවඩ් හියුස් වෛද්‍ය ආයතනයෙහි අන්වේක්ෂකයෙකි.