පොළොන්නරු යුගය

විකිපීඩියා වෙතින්
(පොළොන්නරුව රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය

රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නරුව නගරය බිඳ වැටිනි.

ආරම්භය[සංස්කරණය]

මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පොළොන්නරු_යුගය&oldid=578858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි