පොල් පොට්
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි.(ජනවාරි 2013) |
පොල් පොට් | |
---|---|
කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් | |
පදවිය දැරීම පෙබරවාරි 1963 – 1981 (පක්ෂය විසුරුවා හැරිණි) | |
Deputy | නුවෝන් චියා (උප-ලේකම් වශයෙන්) |
පූර්වප්‍රාප්තිකයා | ටූ සමවුත් |
අනුප්‍රාප්තිකයා | කිසිවෙක් නැත (පක්ෂය විසුරුවා හැරිණි) |
ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජයේ අගමැති | |
පදවිය දැරීම 17 අප්‍රේල් 1975 – 27 සැප්තැම්බර් 1976 | |
President | කියු සම්පන් |
පූර්වප්‍රාප්තිකයා | කියු සම්පන් |
අනුප්‍රාප්තිකයා | නුවෝන් චියා |
පදවිය දැරීම 25 ඔක්තොම්බර් 1976 – ජනවාරි 7, 1979 | |
President | කියු සම්පන් |
පූර්වප්‍රාප්තිකයා | නුවෝන් චියා |
අනුප්‍රාප්තිකයා | පෙන් සෝවන් |
පුද්ගලික තොරතුරු | |
උපත | 19 මැයි 1925[1][2] කම්පොං තොම් පළාත, ප්‍රංශ ඉන්දුචීනය |
මරණය | 15 April 1998 අන්ලොං වෙං, කාම්බෝජ රාජධානිය | (වයස 72)
දේශපාලන පක්ෂය | කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂය |
කලත්‍රයා(යන්) | 1) කියු පොන්නරි (දික්කසාද.) 2) සියා සොං |
පොල් පොට් (උපතේදී නම සලොත් සාර් (කමේය: ប៉ុល ពត); 19 මැයි 1925 – 15 අප්‍රේල් 1998)[1][2] යනු, 1963 සිට 1998 දී සිදුවූ ඔහුගේ මරණය දක්වාම, කෙමර් රූජ්[3] වෙත නායකත්වය සැපයූ, කාම්බෝජ කොමියුනිස්ට් විප්ලවවාදියෙකි. 1963 සිට 1981 දක්වා ඔහු, කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ලෙසින් සේවය කළේය. 1976 සිට 1979 දක්වා ඔහු, ප්‍රජාකන්ත්‍රවාදී කාම්බෝජයේ අගමැති ලෙසින්ද සේවය කළේය. 1975 අප්‍රේල් 17 දිනදී, පොල් පොට් කාම්බෝජයේ නායකයා වූ අතර, ඔහුගේ පාලනය ඒකාධිපති පන්නය ගති. . [4] ඔහුගේ රාජ්‍ය පාලන කාලය තුලදී ගොඩිජන සමාජවාදය යන සංකල්පය ඔහු විසින් බලහත්කාරයෙන් පටවන ලද අතර, නාගරික නිවැසියන් හට ගම්බද පෙදෙස් වල පදිංචි වී සමූහ ගොවිපොළ සහ බලාත් ශ්‍රම ව්‍යාපෘති වල වැඩ කිරීම බලහත්කාරයෙන් නියම කෙරිණි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "බීබීසී– හිස්ට්‍රි– හිස්ටොරික් ෆිගර්ස්: පොල් පොට් (1925–1998)". බීබීසී. Retrieved ජනවාරි25, 2011.
{{cite web}}
: Check date values in:|accessdate=
(help) - ↑ 2.0 2.1 චැන්ඩ්ලර්, ඩේවිඩ් (23 අගෝස්තු 1999). "පොල් පොට්". ටයිම් සඟරාව. http://www.time.com/time/asia/asia/magazine/1999/990823/pol_pot1.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය පෙබරවාරි 4, 2011.
- ↑ "රතු කෙමර්," ප්‍රංශ බසින් the French රූජ් යනු "රතු" (කොමියුනිස්ට් වාදයේ දිගුකාලීන සංකේතය) වන අතර කෙමර්, වාර්ගික කාම්බෝජීයයන් සඳහා පදය
- ↑ කියර්මාන්, බෙන්. ද පොල් පොට් රෙජීම්: රේස්, පවර්, ඇන්ඩ් ජෙනසයිඩ් ඉන් කැම්බෝඩියා අන්ඩර් ද කෙමර් රූජ්, 1975–79. නිව් හේවන්, කනටිකට්: යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1996.