පොදු රාජ්‍ය මණ්ඩලීය ආණ්ඩු ප්‍රධානින්ගේ රැස්වීම

විකිපීඩියා වෙතින්

බොහෝවිට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලෙස වරදවා සිංහලයට පරිවර්තනය කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ආණ්ඩු ප්‍රධානින්ගේ රැස්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ ආණ්ඩු ප්‍රධානීන් ද්වී වාර්ශික සමුළු රැස්වීමයි. මෙම රැස්වීමට නිල වශයෙන් සහභාගිවන ආණ්ඩු ආණ්ඩු ප්‍රධානයකු එකම තැනැත්තා වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක දෙවන එලිසබෙත් රැජින (හෝ ඇයගේ නියෝජිත රාජකීයයා) වේ.