පොදු යටිතල පහසුකම්

විකිපීඩියා වෙතින්

පොදු යටිතල පහසුකම් (ඉංග්‍රීසි:  Public infrastructure) යනු පොදු ජනයා (ආණ්ඩුව මගින් නියෝජනය වන) සතු යටිතල පහසුකම් වෙයි. එය ප්‍රතිපත්ති, මුදල් යෙදවීම, අරමුණ යනාදිය අනුව සාමාන්‍ය හෝ පෞද්ගලික යටිතල පහසුකම් වලින් වෙන්කර හඳුනාගත හැකිය.

පොදු යටිතල පහසුකම් යනු පොදු යෙදුමක් වෙයි. බොහෝවිට වඩා පැහැදිලි ලෙස එය පහත ආකාරයට වර්ගීකරණයට ලක් වෙයි:

මූලාශ්‍ර[සංස්කරණය]

අමතර අවධානයට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පොදු_යටිතල_පහසුකම්&oldid=618481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි