Jump to content

පෙරියාර් ඊ .වෙ.රාමසාමි

විකිපීඩියා වෙතින්
පෙරියාර්
තැපැල් මුද්දරයක දක්වන ලද පෙරියාර්ගේ රුව
ද්‍රාවිඩර් කළගම්ගේ සබාපති
තනතුර දරමින්
27 අගොස්තු 1944  24 දෙසෙම්බර් 1973
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවීම
අනුප්‍රාප්තිකයාඅන්නෙෙ ඊ. වෙ. රා. මණියම්මෙෙ
නීති පක්ෂයේ ප්‍රධානියා
තනතුර දරමින්
1939  27 අගොස්තු 1944
සමාරම්භක තනතුරලාභියාසි. නඩේස මුදලියාර්
පූර්වප්‍රාප්තිකයාබොබ්බිලියෙ රාමක්‍රිශ්ණ රංගාරාව්
අනුප්‍රාප්තිකයාපි. ටී. රාජන්
පුද්ගලික තොරතුරු
උපත17 සැප්තැම්බර් 1879(1879-09-17)
ඊරෝඩු, කොයම්පුත්තූර් දිස්ත්‍රික්කය, මඩ්‍රාස් පළාත, බ්‍රිතාන්ය ඉන්දියාව
විපත24 දෙසැම්බර් 1973(1973-12-24) (වයස 94)
වෙිලූර්, තමිල් නාඩු, ඉන්දියාව
Resting placeපෙරියාර් නිනෙෙවිඩම්
ජාතිකත්වයඉන්දියානුවා
දේශපාලන පක්ෂයද්‍රාවිඩර් කළගම් (1944 සිට)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
කලත්‍රයාs
රැකියාව
  • ක්‍රියාකාරිකයෙක්
  • දේශපාලනඥයෙක්
  • සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක්
අන්වර්ථ නාමයs
  • E.V.R.
  • වෙෙක්කම් වීරර්
  • වෙණ්තාඩි වෙින්තර්

පෙරියාර්[a] හෝ තන්තයි[b] පෙරියාර් ලෙස ඔහුගේ අනුගාමිකයින් විසින් ගෞරවයෙන් හඳුන්වන ඊරෝඩු වෙංගඩප්ප රාමසාමි (1879 සැප්තැම්බර් 17 - 24 දෙසැම්බර් 1973), ආත්ම ගෞරවය ව්‍යාපාරය සහ ද්‍රවිඩර් කළගම් ආරම්භ කළ ඉන්දියානු සමාජ ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලනඥයෙකි. ඔහු හඳුන්වන්නේ ‘ද්‍රවිඩ ව්‍යාපාරයේ පියා’ ලෙසයි.[1] ඔහු තමිල්නාඩුවේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කුල අසමානතාවයට එරෙහිව කැරලි ගැසීය.[2][3][4] 2021 සිට, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඔහුගේ උපන් දිනය 'සමාජ යුක්තිය දිනය' ලෙස සමරයි.[5]

  1. 'Respected one' or 'elder' in Tamil.
  2. 'Father' or 'father figure' in Tamil.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Statue wars: Who was Periyar and why does he trigger sentiment in Tamil Nadu?". The Economic Times. 7 March 2018. 28 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2019.
  2. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_publisher_location.
  3. Arora, N.D.; S.S. Awasthy (2007). Political Theory and Political Thought. Har-Anand Publications: New Delhi. p. 425. ISBN 978-81-241-1164-2. 18 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 March 2016.
  4. Thakurta, Paranjoy Guha; Shankar Raghuraman (2004). A Time of Coalitions: Divided We Stand. Sage Publications. New Delhi. p. 230. ISBN 0-7619-3237-2.
  5. "TN govt will celebrate Periyar's birth anniversary as social justice day, says CM Stalin". The Indian Express (ඉංග්‍රීසි බසින්). 6 September 2021. 8 September 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 September 2021.
"https://si.wikipedia.org/w/index.php?title=පෙරියාර්_ඊ_.වෙ.රාමසාමි&oldid=620839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි