නාභිය (කායික විද්‍යාව)

විකිපීඩියා වෙතින්
(පෙකණිය වෙතින් යළි-යොමු කරන ලදි)
නාභිය
මානව නාභිය යනු පෙකණි වැල ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරිවන කැළලකි.
විස්තර
ලතින්උම්බිලීකුස්
පෙකණි ධමනිය
පෙකණි ශිරාව
Precursorපෙකණි වැල
ඩුක්ටුස් විනෝසුස්[උපහරණ ඇවැසිය]
හඳුන්වන
MeSHD014472
Dorlands
/Elsevier
u_02/12836058
TAA01.2.04.005
FMAFMA:61584
Anatomical terminology


නාභිය (සායනික වශයෙන් පෙකණිය ලෙසින්ද, ව්‍යවවහාර භාෂාවෙන් බුරිය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පෙකණි වැල උදරයට සවිව තිබූ තැන පවතින කැළලකි. සියළු කලල-බන්ධිත ක්ෂීරපායියන් හට නාභියක් ඇති අතර, මානවයන්ගේ එය අතිශයින් ප්‍රකට වෙයි.[1]

  1. කෲෂෙල්නිකී, කාල්. "බෙලිබට්න් ෆැක්ට්ස්". ඒබීසී ඔන්ලයින්.
"https://si.wikipedia.org/w/index.php?title=නාභිය_(කායික_විද්‍යාව)&oldid=490551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි