පූර්ව ලේඛන

විකිපීඩියා වෙතින්

සහශ්රයට කළමකරණය හදුන්වාදීමේ දී ගත්කතුවරුන් කිහිපදෙනෙකු විසින්ම නූතන කළමනාකරණයේ සිද්ධාන්තවලට උදව් වන කාර්ය පසුබිම නිර්මාණය කර තිබුණි.

සුන් ට්සු ගේ ‘The Art of War’ (යුධ කලාව)

හමුදා ජෙනරාල්වරයකු වන චීන ජාතික Sun Tzu’s විසින් 6වන ශත වර්ෂයේ දී රචිත ‘The Art of War’ ග්රන්ථය යුධ හමුදාවේ දී ගන්නා උපාය මාර්ග සම්බන්ධයෙන් රචනා කරන ලද්දකි. කළමණාකරුවන්ගේ සංවිධානයේ සහ විරුද්ධවාදීන්ගේ ශක්තීන් සහ දුර්වලතා සදහා ගැනීමට සුදුසු කළමනාකරණ යෝජනා මෙහි ඇතුළත් වේ.

නිකලෝ මැකියාවෙලි ගේ The Prince (කුමාරයා)

පුද්ගලයන් ස්වාර්ථය මගින් අභිප්රේරණය වේ යැයි විශ්වාස කරමින් 1513 දී Niccolo Machiavell විසින් The Prince නැමැති ග්රන්ථය Florence චක්රය භාවිත කරමින් උපදේශකයක් ලෙසින් රචනා කරන ලදී. බලය ආරක්ෂා කරගැනීම සදහා නායකයින් බිය කිරීම සිදු කළ ද වෛර කිරීම නොකළ යුතු බව මැකියාවෙලි වඩාත් සුදුසු යැයි යෝජනා කරන ලදී.

ඇඩම් ස්මිත් ගේ “ජාතීන්ගේ ධනය” (The Wealth of Nations)

ස්කොට්ලන්ත සම්භවයකින් යුත් දාර්ශනිකයකු වූ ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය නැමති ග්‍රන්ථය. 1776 දී රචනා කරන ලද්දේ ශ්‍රම ව්යාප්තිය තුළින් සංවිධානයේ කාර්යක්ෂමතාව අරමුණු කරගනිමිනි. ස්මිත් විසින් විග්රහ කරනු ලැබූ ඵලදායීතාව වර්ධනය කරගැනීමට නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් විය යුතු ආකාරය මෙසේය. එක් පුද්ගලයකුට එක් දිනක දී අල්පෙනෙති 200ක් නිෂ්පාදනය කළ හැකි නම් විශේෂකරණයට පත් වුණ පුද්ගලයින් 10 දෙනෙකු එක් දිනකදී එම නිෂ්පාදනයට සම්බන්ධ වුවහොත් දිනකදී අල්පෙනෙති 48000ක් නිපදවිය හැකි බව ඇඩම් ස්මිත් විසින් විශ්ලේෂණය කර පෙන්වීය.

19 වන ශත වර්ෂය

19 වන ශත වර්ෂයේ පැවති ආර්ථිකයේ රිකිල්ලක් ලෙස දැනට පවතින කළමනාකරණ විනය ආරම්භ වූ බවට තර්කයන් පවතී. ඇඩම් ස්මිත් (1723 – 1790) සහ ජෝන් ස්ටුවර්ට් මිල් (1808 – 1873) වැනි සදාකාලීන ආර්ථික විද්යාඥයන් විසින් සම්පත් උපයෝජනය , නිෂ්පාදනය සහ මූල්‍යමය ගැටළු ආදියට සිද්ධාන්තමය වටපිටාවක් සපයන ලදී. මෙම කාලවකවානුවේදීම එලී විට්නි (1736 – 1819) සහ මැතීව් බෝල්ටන් (1728 – 1809) වැනි ගවේෂකයන් ප්රමිතිකරණය , තත්ව පාලනය , නිෂ්පාදකයාගේ පිරිවැය පාලනය කිරීම අන්තර් භාණ්ඩ හුවමාරුව සහ කාර්ය සැලසුම් කිරීම වැනි තාක්ෂණික නිෂ්පාදනයේ මූලිකාංග සංවර්ධනය කරනු ලැබීය.

1861 පෙර පාලනයට නතුව තිබූ ඇමරිකානු ආර්ථික අංශය , මෙම බොහෝ කළමනාකරණ අංගයන් විද්යාමාන විය. එම පරිසරය පෙන්නුම් කරන මිලියන 4ක ජනතාව මෙය නූතන භාවිතයට ගෙන ඇත. එනම් ලාභ සහගතව සමස්ත නිෂ්පාදනය කළමනාකරණය කිරීමයි.

19 වන ශතවර්ෂයෙන් පසු අන්තවාදී ආර්ථික විද්යාඥයින් වන ඇල්ෆ්‍රඩ් මාර්ෂල්(1842 1924) සහ ලියෝන් වෝල්රස් (183 – 1910) සහ අනෙකුත් විද්‍යාඥයන් විසින් කළමනාකරණයේ සිද්ධාන්තමය යටි හුවමාරු සදහා මොවුන් සංකීර්ණ ස්ථරයක් හදුන්වාදෙනු ලැබීය.

1881 ජෝසප් ව්හාර්ට්න් කළමනාකරණ තුන්වන මට්ටමේ පාඨමාලාවක් සදහා පළමුවන වටයට පිදුම් ලැබීය.





References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Management#Early_writing

"https://si.wikipedia.org/w/index.php?title=පූර්ව_ලේඛන&oldid=535117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි