පූර්වතිසාධනය

විකිපීඩියා වෙතින්

පූර්වතිසාධනය ("පුර්ව-අනාවරණ ප්‍රතිසාධනය" සඳහා කෙටිනම)[1][2] යනු, වඩාත් නිරවද්‍ය කක්ෂයක් ගණනය කිරීම සඳහා, පැරණි අධිලේඛිත රූප හෝ ඡායාරූපී තහඩු තුල, කිසියම් වස්තුවක රූප සොයන්නාවූ ක්‍රියාවලිය සඳහා තාරකා විද්‍යාවෙහි යෙදෙන පදයකි.

නිදසුන්[සංස්කරණය]

වාමන ග්‍රහයෝ[සංස්කරණය]

දන්නා සහ විය හැකි, ප්‍රකට වාමන ග්‍රහයන්ගේ, සොයාගත් සහ පුර්වතිසාධන දිනයන්:

වස්තුව සොයාගැනීම
වසර
පූර්වතිසාධනය
වසර
ප්ලූටෝ 1930 1914[3]
හූයා 2000 1996[4]
ඉක්සයන් 2001 1982[5]
ක්වාවා 2002 1954[6]
සෙඩ්නා 2003 1990[7]
ඕර්කස් 2004 1951[8]
හවුමීයා 2004? 1955[9]
එරිස් 2005 1954[10]
මාකේමාකේ 2005 1955[11]
2007 OR10 2007 1985[12]

ආශ්‍රිත[සංස්කරණය]

  1. මැකිනෝට්, ආර්. එච්.; ස්ටීල්, ඩී. අයි.; රසල්, කේ. එස්.; විලියම්ස්, ජී. වී. (මාර්තු 7–11, 1994). "නියර්-අර්ත් ඇස්ට්‍රොයිඩ්ස් ඔන් ආකයිවල් ෂ්මිට් ප්ලේට්ස්". මෙම කෘතිය තුල: ජෙසිකා චැප්මන්, රසල් කැනන්, සැන්ඩ්‍රා හැරිසන්, සහ බංබන් හිඩයට්. ප්‍රසීඩින්ස්, ද ෆියුචර් යුටිලයිෂේසන් ඔෆ් ෂ්මිට් ටෙලස්කෝප්ස්. 84. IAU කොලෝකියම් 148. බැන්ඩුන්, ඉන්දුනීසියාව: ඇස්ට්‍රනමිකල් සොසයිටි ඔෆ් ද පැසිෆික්. pp. 170. http://adsabs.harvard.edu/abs/1995ASPC...84..170M. Retrieved 2010-02-13. 
  2. [1] AANEAS: අ වැලඩික්ටරි රිපෝට්
  3. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 134340 Pluto". 2004-09-09 අවසන් නිරීක්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  4. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 38628 Huya (2000 EB173)". 2009-06-13 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-09. {{cite web}}: Check date values in: |date= (help)
  5. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 28978 Ixion (2001 KX76)". 2009-05-21 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  6. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 50000 Quaoar (2002 LM60)". 2009-09-12 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  7. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 90377 Sedna (2003 VB12)". 2010-01-05 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  8. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 90482 Orcus (2004 DW)". 2009-04-28 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  9. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 136108 Haumea (2003 EL61)". 2010-01-26 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  10. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 136199 Eris (2003 UB313)". 2009-11-20 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  11. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 136472 Makemake (2005 FY9)". 2010-01-26 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
  12. "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 225088 (2007 OR10)". 2009-10-19 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-02-08. {{cite web}}: Check date values in: |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=පූර්වතිසාධනය&oldid=265728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි