පූජා ගුප්තා
පෙනුම
පූජා ගුප්තා | |
|---|---|
පූජා ගුප්තා - 2012හිදී | |
| උපත | නව දිල්ලිය, ඉන්දියාව |
| වෘත්තියs | නිළියක, නිරූපිකාවක |
| සක්‍රීය වසර | 2007–වර්තමානය තෙක් |
පූජා ගුප්තා ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකවේ. 2007 වර්ෂයේදී ඇය මිස් ඉන්දියා විශ්වය රුජිණ කිරුළට හිමි කර ගත්තේය.[1][2][3]2007දී මෙක්සිකෝවේ පැවති මිස් යුනිවර්ස් තරඟාවලියේදී ඉන්දියාව නියෝජනය කළ අතර අවසන් දසදෙනා අතරට පැමිණියේය.
චිත්‍රපට
[සංස්කරණය]| වසර | චිත්‍රපට | චරිතය |
|---|---|---|
| 2011 | F.A.L.T.U. | Puja |
| 2012 | Shortcut Romeo | Sherry/Raathikha |
| 2013 | Go Goa Gone | Luna |
| 2014 | Samrat & Co. | Shanti |
| 2015 | හේට් ස්ටෝරි 3 | - |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Sharma, Purnima (31 May 2007). "I feel like a winner: Puja Gupta". Times of India. සම්ප්‍රවේශය 27 March 2011.
- ^ "You have to be diplomatic to survive in Bollywood: Puja Gupta – The Times of India". Timesofindia.indiatimes.com. 15 June 2013. සම්ප්‍රවේශය 19 February 2014.
- ^ "Puja Gupta does a hat trick with her bikini act – The Times of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 19 February 2014.