පුවත් පත් බෙදාහැරීම (ව්‍යාප්තිය)

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.


බෙදාහැරීමේ අන්පාතය අඩු වුවද, සාමාන්‍ය දිනක බෙදාහරින පිටපත් සංඛ්‍යාව පුවත්පත් ව්‍යාප්තිය ලෙස හැදින්වේ. දැන්වීම් සඳහා මිල නියම කිරීමේදී මෙය ප්‍රධාන සාධකයක් වෙයි. පුවත්පතක බොහැරීම යන්නෙන් සෑම විටම විකුණන ප්‍රමාණය සඳහන් නොවේ. මෙහිදි පුවත් පත ව්‍යාප්ති වීම යන අදහසද ගත හැකිය. බෙදා හැරීම යන්නෙන් අදහස් වන්නේ මිලදී ගන්නා ප්‍රමාණයයි. ඇතැම් පුවත් පත් කියවන්නා වෙත ගාස්තුවකින් තොරව ලඟා වෙයි. බෙදාහැරීමේ සංඛ්‍යාවට වඩා පාඨක සංඛ්‍යාව සාමාන්‍යයෙන් වැඩිවේ. එයට හේතුව පුවත් පතක් සාමාන්‍යයෙන් වැඩිවේ. එයට හේතුව පුවත් පතක් සාමාන්‍යයෙන් එක් කෙනෙකුට වඩා කියවීමයි.

බොහෝ ර‍ටවල් වල පත්‍ර බෙදා හැරීම ස්වාධීන ආයතන මගින් විගණනයට ලක්වේ. දැන්වීම් කරුවන්ට කිසියම් පුවත්පතක ව්‍යාප්තිය පිළිබදව ප්‍රකාශකයින් කරන ප්‍රකාශ පිලිබඳව දැන්වීම් කරුවන්ට සහතිකකර කීම මෙම විගණන වල පරමාර්ථයයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Newspaper_circulation