පුරා විද්‍යාව-රෙකියෝලොජි

විකිපීඩියා වෙතින්

රෙකියෝලොජි යනු භූ ලක්ෂණ ඇගයීම, මතුපිට පරීක්ෂා කිරීම, ආකාශ නිරීක්ෂණ, පතුරු මිනුම්, බලකොටු අනුරේඛණය හා පරිසර මිනුම් වැනි ආක්‍රමණික නොවන අධ්‍යයන කාණ්ඩයකට වු පුරාවිද්‍යාත්මක වදනකි.

රෙකියෝලොජි තාක්ෂණික ආකාරයෙන් මෙන්ම තාක්ෂනික නොවන ආකාරයෙන්ද සිදු කරනු ලැබේ. න්‍යායිකව එය යුධ භූමි පුරාවිද්‍යාවට ව්‍යවහාර වන අතර වඩා පුළුල්ව විශේෂයෙන් යුධ කටයුතු වල ඇතුළත් ඕනෑම ප්‍රදේශයක් සදහා ව්‍යවහාර‍ වෙයි. තාක්ෂණික ආකාරය පදනම් වී ඇත්තේ මෙවලම් හා ගැටුම් වලින් ඇති වු පතුරු මතුපිටින් සොයා ගැනීම මත හා ඡායාරූප හා අනෙකුත් කඩදාසි සාක්ෂි සංසන්දනය කිරීම මතය. තාක්ෂණික නොවන ආකාරය අදහස් මත ධාවනය වන්නකි. එහිදි යුධෝපාය සම්බන්ධ අදහස් පදනම් වන්නේ ප්‍රශ්නයට බඳුන්වන ඉතිහාස කාලපරිච්ඡේදය අතර තුරදි යුධමය හැසිරීම් වල සිද්ධාන්ත හා අත්දැකීම් මතය.

රෙකියුලොජි යනු සසන්භාවි ආක්‍රමණික සාම්පල ගත කිරීම නැවැත්වීමට සේවයෙහි යොදවා ඇති ක්‍රමයකි. පසුව සදහන් කරන ලද්දට යුධමය පුරා විද්‍යාවේ අඩු සාර්ථක සීඝ්‍රතාවයක් ඇති අතර එය බොහෝ දෙනා පිළිගෙන ඇත්තේ සසම්භාවි සාම්පල කරණය මගින් නොවුමනා ආපදා ඇති කළ හැකි බවයි.

ඊට සම්බන්ධ විෂය පථ වන්නේ යුධමය පුරා විද්‍යාව, යුධබිම් පුරා විද්‍යාව, ආකාශ ඡායාරූප ශිල්පය හා චුම්භක මාන හෝ ප්‍රතිරෝධතා පරීක්ෂාව

මෙම වදන ගැන සදහනක් මෙම ලිපිය තැපැල් කළ සමාගමේ වෙබ් අඩවිය හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රකාශනයක හෝ පරිශීලන ද්‍රව්‍යයක අඩංගුව නැත. මෙය නිහීන වාණිජමය සැබැදුමක් ලෙස පෙනෙයි. Institut fur Vor – und fruhaeschichtliche Archaologie der Universitat Bonn ආයතනයේ පරීෂීලක අංශයේ ලයිස්තු ගත කළ හැකියට. නූතන යුධමය පුරා විද්‍යා කටයුත්තක් ගැන කිසිදු වාර්තාවක් නොපවතියි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Recceology