පුරාවිද්‍යාත්මක විභවයන්ගෙත් යුත් ප්‍රදේශ

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මක විභවයකින් යුත් ප්‍රදේශ හා වැඩි පුරාවිද්‍යාත්මක විභවයකින් යුත් ප්‍රදේශ‍හෝ නාගරික පුරාවිදයාත්මක කලාප වැනි වදන් යොදා ගනු ලබන්නේ රටක මිහිදන් වී ඇති පුරාවිද්‍යාව ඇති යැයි සැලකෙන කොටස් හැදින්වීමට ය. ඒවා මූලිකව නිර්මාණය වීම හා භාවිතා වීම සිදු වන්නේ, සැලසුම් ක්‍රියා වලි වලදී යෝජනා වී ඇති නව දියුණූ වීම් මගින් ඇතිවී ඇති පුරා විද්‍යාත්මක බාධා සැලසුම් කිරීමේ නිළධාරීන්ට කලින් දැනුම් දෙන පූරණ ලෙසය. ඒවා සාමාන්‍යයෙන් GIS දත්ත සමුදාමත සලකුනු කර ඇති අතර ඒවා තුළ ඇති දියුණු වීම් සදහා වු යෙදීම්, අදහස් හා උපදෙස් සදහා රටෙහි පුරා විද්‍යඥයින් ට ඉදිරිපත් කිරීම් සිදු විය හැක. මෙම ක්‍රියාවලිය පුරා විද්‍යාව හා සැළසුම් කරණය පිළිබද ඒක්සත් රාජධානි ආණ්ඩු යොමු පාඨ සමග සම්බන්ධ අතර එය PPG 16 ලෙස හදුන්වයි.

පුරාවිද්‍යාත්මක විභවයිකින් යුත් ප්‍රදේශයක දියුණු වීමට පුරා විද්‍යාත්මක පරිණාමනයක් හා ගොඩනැගිලි ගොඩනැගිලි ආරම්භ කිරීමේ ක්‍රියාව ලිහිල් කිරීමක් අවශ්‍ය වේ. මෙම ප්‍රදේශ තෝරාගනු ලබන්නේ පසු කැණීම් පිළිබද අධ්‍යයන හරහා හා රටෙහි වැඩබිම් හා ස්මාරක වාර්තා ඇතුළත් ඓතිහාසික හා අධ්‍යාපනික ප්‍රභව හරහාය.