පුරාවිද්‍යාත්මක නටඹුන්

විකිපීඩියා වෙතින්


වටදා ගෙය

රැස්වීම් ශාලාව / සම්මන්ත්‍රණ ශාලාව/ ප්‍රේක්ෂකාගාරය

සත්මහල් ප්‍රසාදය

රන් කොත් වෙහෙර

ගල් විහාරය - බුදුන් වහන්සේ පසෙකින් වැඩ සිටින ආනන්ද තෙරුන්

හැටදාගේ - නිශ්ශංක මල්ල රජු විසින් දන්ත ධාතුව තැබීමට දින 60 කින් තනන ලද නිසා හැටදා ගේ නම ලැබී ඇත.

පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව (සමහර පුරා විද්‍යාඥයින් මෙය පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුවක් නොව කිසියම් උගතෙකුගේ පිළිරුවක් විය හැකි බව විශ්වාස කරති. පිළිරුව මත තිබෙන කැටයම් එම අදහස සනාත කරයි. එමෙන්ම මෙම පිළිරුව රජකුගේ නොවන බවට පිළිරුවේ තිබෙන ඇතැම් ලක්ෂණ වලින්ද අනුමාන කළ හැක.

පොළොන්නරුවේ තිබෙන පරාක්‍රම බාහු රජතුමාගේ මාළිගයේ නටඹුන්

පුරා විද්‍යාත්මක නටඹුන් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව තබා තිබුණු වටදා ගෙයි නටඹුන්

Ø පොළොන්නරුවේ රජ මාළිගය (විජයන්ත පාසාද)

Ø සම්මන්ත්‍රණ සභාශාලාව / ප්‍රේක්ෂකාගාරය

Ø වටදා ගෙය (Round house)

Ø සදකඩ පහන

Ø ථුපාරාමය (Image house) පිළිම ගෙය

Ø ලතා මණ්ඩපය (Lotus Sanctuary)

Ø අටදාගේ (ධාතු අටක් ඇති මන්දිරය)

Ø ගල්පොත (stone book)

Ø දෙමළ මහා සෑය

පොළොන්නරුවේ ඇති අවසාන නොකළ විශාලතම ස්ථුපයයි. මෙය තැනීමට පළවෙනි පරාක්‍රම බාහු රජතුමා නියෝග කළ අතර එය ගොඩනගන ලද්දේ ඉන්දියාව සමග කරන ලද සටන් වලදී යටත් වූ යුධ සිරකරුවන් විසින් මෙම හේතුව නිසා මේ සෑය දෙමළ මහා සෑය ලෙස නම්කර ඇත. දෙමළ යනු සිංහල ද්‍රවිඩයිනට කියන නමයි.

Ø නෙලුම් පොකුණ (Lotus bath)

පිපෙ‍න නෙලුමක හැඩය ගත් පොකුණු හතක් තිබේ. දෙමළ මහා සෑය සහ තිවංක පිළිම ගෙය අතර පිහිටා ඇත.

Ø සත්මහල් ප්‍රසාද(එක පිට එක තට්ටු හතකින් යුත් පිරමීඩාකාර කුලුණකි.

Ø හැටදාගේ (ධාතු හැටකින් යුත් සිද්ධස්ථානය)

Ø ලංකා තිලක

Ø රන්කොත් විහාරය (රන් කොතක් තිබෙන දාගැබ)

මෙම දාගැබ මීටර් 168 ක වට ප්‍රමාණයෙන් යුක්තය. මීටර් 55 ක උසය. මෙම දාගාබ පොළොන්නරුවේ ඇති අවසන් කළ විශාලතම දාගාබ ලෙස සැලකේ. දාගැබේ වැඩ නිමකරන ලද්දේ නිශ්ශංක මල්ල රජු විසිනි. ගොඩනැගීම ඇරඹුවේ පරාක්‍රම බාහු රජතුමාගේ එක් බිසවක් වන රූප‍වතී දේවිය විසින් විය හැක.

Ø භික්ෂු රෝහල - දොලොස් වන සියවසේ රෝහලක නටඹුන් සොයා ගෙන ඇත. කාමර සහ ශාලාවන් 15 ක් තිබුණි.

Ø පබලු වෙහෙර (Coral Shrine)

Ø කිරි වෙහෙර (Milk - White Shrine) - පෙළොන්නරුවේ ඉතිරිව ති‍බෙන ඉතා හොදින් ආරක්ෂා වූ දාගාබ් වලින් එකකි. මෙය කිරීමට ආරම්භ කළේ 1 වැනි පරාක්‍රම බාහු රජතුමා විසින් ඔහුගේ එක් දේවියක් වූ සුභද්දා" සිහිවීමටයි.

Ø පොතුගල් විහාරය - (තාපසාරාමය)

Ø තිවංක පිළිම ගෙය - (Tivanka Image House)

Ø අලහාන පිරිවෙන - (Aiahana University)

Ø ශිව ‍දේවාලය (Siva Shrine)

Ø කුමාර පොකුණ (Royal bath)