පුරාණ පෘථිවි නිර්මාණවාදය

විකිපීඩියා වෙතින්

පුරාණ පෘථිවි නිර්මාණවාදය යනු, අන්තර නිර්මාණවාදය, ප්‍රගාමි නිර්මාණවාදය සහ, පරිණාමික නිර්මාණවාදය ඇතුළු, විවිධ නිර්මාණවාද වර්ග කිහිපයක් සඳහා භාවිතා වන ආවරණ පදයකි.[1] ලාබාල පෘථිවි නිර්මාණවාදය හා සමගින් සැසඳූ කල, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව සහ පෘථිවියේ වයස ආදි වාද විෂයයන් සම්බන්ධයෙන්, මුඛ්‍යධාරා විද්‍යාත්මක චින්තනය හා බෙහෙවින් ගැලපෙන බවක් දක්වන්නේ පුරාණ පෘථිවි නිර්මාණවාදය වෙයි.[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. නේමන්, ග්‍රෙග් (2011). "තියස්ටික් එවලූෂන්". ඕල්ඩ් අර්ත් මිනිස්ට්‍රීස්. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2012. දේවවාදී පරිණාමය යනු, දෙවියන්වහන්සේ විසින් පෘථිවිය මත ජීවය මැවීම සඳහා, පරිණාම ක්‍රියාවලිය භාවිතා කල බවට වන, පුරාණ පෘථිවි නිර්මාණවාදී විශ්වාසයකි. ජීවවිද්‍යාත්මක පරිණාමය පිළිබඳ නූතන විද්‍යාත්මක අවබෝධය, බයිබලය හා ගැලපෙන බවද සැලකෙයි. Theistic Evolution is the old earth creationist belief that God used the process of evolution to create life on earth. The modern scientific understanding of biological evolution is considered to be compatible with the Bible.
  2. ද ක්‍රියේෂන් /එවලූෂන් කන්ටිනුවම්, ඉයුජින් ස්කොට්, NCSE වාර්තා, අ. 19, අං. 4, පි. 16-17, 23-25, ජූලි/අගෝස්තු, 1999.