පුරවැසි පත්‍රකලාවේදය.

විකිපීඩියා වෙතින්

පුරවැසි පත්‍රකලාවේදය.


පුරවැසි/ මහජන/ සහභාගිත්ව පත්‍රකලාවේදය යනු පුවත් එකතු කිරීම, වාර්තා කිරීම , විශ්ලේෂණය සහ ප්‍රසිද්ධ කිරීම යන ක්‍රියාවලයට පුරවැසියන් සහභාගී කර වීම බව ශෂ්න් බෝමන් සහ ක්‍රිස් විලස්, සිය “ වී මීඩියා හවි ඕඩියන්සන්ස් ආ ෂේවිං ද ෆවුචර් නයුස් ඇන්ඩ් ඉලක්ක්‍රෝනික්ස් යන වාර්තාවන් පෙන්වාදෙති. ඔවුන් පවසන්නේ මෙම සභාගිත්වයේ අරමුණ ස්වාධීන,විශ්වාසනිය, නිවරදි පුළුල් සහ අදාළ පුවත් වාර්තා කිරීමය. මෙය ප්‍රචාර පත්‍රකලාවේදයන් වෙසිනි. පත්‍රකලාවේදයේ යෙදෙන්නේ වුර්තිය පත්‍රකලාවේදීන් ය. පුරවැසි පත්ත්‍රකලාවේය පුරවැසි මාධ්‍යක් මෙන් පුරවැසියන් භිහකල අනර්ග දෙයකි.


2003 ‘ඔන්ලියන් ජර්නලසම් රිවිව්’ හි කහ ලපයක් මගන් JD ලැසිකා පුරවැසි පත්ත්‍රකලාවේදනය පහත ලෙස වර්ගි කරනය කරයි.

1. ප්‍රේක්ෂක සභාගිත්වය ( ප්‍රේකෂක ප්‍රතිචාර,ජංගම දුරකථන මගින් පඩිවිඩ ගතකල දර්ශන හෝ ඡයාරූප, ප්‍රජාවක් පිලිබදව ලයවුනු ලිපි )


2.ස්වාධීන පුවත් සහ තොරතුරු වෙබ් අඩවි ( පාරිබෝගික වාර්තා )


3. සහභාගිත්ව පුවත් අඩවි


4. සහයෝගතා සහ අසභාගිතව මාධ්‍ය අඩවි.


5. වෙනත් තුනි මාධ්‍ය.


6. පුද්ගලක විකාශන අඩවි.


සැරනොස් මර්කරි නිවිස් තාක්ෂනික තිරු ලප රචකයෙකුවූ ඩැක් ගල්මෝර්ක් පුරවැසි පත්‍රකලාවේදනය ප්‍රචාරය කිරීමේ දැවැන්තයකු වූ අතර පුරවැසි මාධ්‍ය සදහා වූ ආයතන නම් ලාබ අරමුණු කර නොගත් ආයතනයක් ද ඒ සදහා පිහටුවීය. 5 SUR 5 නමින් කැනේඩියානු ප්‍රකාශන සංස්ථාවේ ප්‍රංශ භාශා වඩ සටහනද 2001 සිට පුරවැසි ජනමාධ්‍යට අතහිත දෙයි. මෙහදී පුරවැසියන් විවිධ මතෘකා පිළිබදව ප්‍රශ්න නගන අතර වෘත්තිය ජන මාධ්‍ය වේදීන් සමග ගැටලුවට අදාල පුද්ගලයන් සමග සාකච්චා කර පළතුරු ලබා ගැනිමට ඔවුන්ට අවස්ථාව හමිවේ.


පුරවැසි පත්‍රකලාවේදනය ඉන්දියාවේද ජනප්‍රිය වෙමින් පවති. Purdafash.com වැනි වෙබී අඩවි වල පුද්ගලයන්ට සිය ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒවා විසදීමට ජාලයන්ද බිහකරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පුරවැසි_පත්‍රකලාවේදය.&oldid=187609" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි