පුබුදු ගමගේ

විකිපීඩියා වෙතින්


ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ තරුණ නළුවෙකි.එසේම රංග කලාව පිළිබඳව ගුරුවරයෙකු වශයෙන් ද ඔහු කටයුතු කරයි.පුබුදු සිනමාවට පිවිසෙන්නේ ප්‍රසන්න විතනගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය හරහාය. එතැන් පටන් සිනමාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වේදිකාව තුළ ද ඔවුහු විශිෂ්ඨ දස්කම් දක්වා ඇත. පුබුදු ගමගේ යනු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ද වෙයි.එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම වරට නාට්‍ය හා රංග කලා අධ්‍යයනය අංශයෙන් සිනමාවට හා ටෙලි නාට්‍ය කලාවට එක් වූ ප්‍රථම රංගන ශිල්පියා වශයෙන්ද පුබුදු ගමගේ ඉතිහාසගත වෙයි.එහෙත් මෙරට කලා ක්ෂේත්‍රය තුල පවතින්නාවූ ඒකාධිකාරී බලය හේතු කොටගෙන ඔහු කිසිදු ඇගයීමක් මේතාක් ලබා නොමැත.

"https://si.wikipedia.org/w/index.php?title=පුබුදු_ගමගේ&oldid=472910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි