පුනර්ජීවන (යුගයේ) සංගීතය
පෙනුම
යුරෝපීය කලා සංගීතයේ ඉතිහාසය
[සංස්කරණය]| පුරාණ යුගය (500 - 1400) |
| මධ්‍ය කාලීන (1400 - 1600) |
| පුනර්ජීවන යුගය (1600-1760) |
පොදු ව්‍යවහාර
| බැරොක් (1600 - 1760) |
| ශාස්ත්‍රීය සම්භාව්‍ය (1750 - 1830) |
| රොමැන්තික (1815 - 1910) |
නවීන හා සමකාලීන
20 වෙනි ශතවර්ෂය (1900 - 2000) සමකාලීන සම්භාව්‍ය (1975- මේ දක්වා) 21 වෙනි ශතවර්ෂය (2000 - මේ දක්වා)
පුනර්ජීවන සංගීතය යනු (Renaissance Music) යනු දල වශයෙන් 1400 – 1600 කාලයේ පුනර්ජීවන යුගයේ රචිත යුරෝපීය සංගීතයයි. මෙම යුගයේ ආරම්භය ගැන විස්තර කිරීම අසීරු වී ඇත්තේ 15 වෙනි සියවසේ සංගීත සිතිවිලි ධාරාවේ හදිසි වෙනස් වීම් පිළිබඳ තොරතුරු වල එක්තරා හිඟයක් පවතින බැවිනි. සංගීත යන්න “පුනර්ජීවනය” නම් තත්වය ලබා ගැනීමට ගත වුනු ක්‍රියා මාර්ගය ක්‍රමානූකූල විය. එසේම සංගීතඥයෝ මෙම යුගය 1300 සිට 1470 කාලය යයි කියති.