Jump to content

පී. ඩී. ජේ. කුමාරසිරි

විකිපීඩියා වෙතින්
පී. ඩී. ජේ. කුමාරසිරි
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් වයිස් මාර්ෂල්
දැරූ තනතුරුඅධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම
psc

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) (ඉංග්‍රීසි: P. D. J Kumarasiri) (තවද ඉංග්‍රීසි: Jayanath Kumarasiri) VSV, USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පී._ඩී._ජේ._කුමාරසිරි&oldid=774295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි