පී. ටී ද සිල්වා
Appearance
පී. ටී ද සිල්වා | |
---|---|
උපත | ප්‍රිමස් තිලකරත්න ද සිල්වා 1929 |
මියගිය දිනය | 28 පෙබරවාරි 2015 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | දේහ වෛද්‍ය විශේෂඥ |
තනතුර | දේශබන්දු වෛද්‍ය |
දරුවන් | විද්‍යාජෝති මහාචාර්ය ජානක ද සිල්වා |
ආගම | බෞද්ධ |
දේශබන්දු වෛද්‍ය පී. ටී ද සිල්වා (ඉංග්‍රීසි: P. T. De Silva) (තවද ප්‍රිමස් තිලකරත්න ද සිල්වා (English: Primus Thilakaratne de Silva) යනු ජ්‍යෙෂ්ඨ දේහ වෛද්‍ය විශේෂඥයකි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය විශේෂඥ වරයෙකි.
ඔහු ශ්‍රී ලංකා දේහ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ 1984 සභාපතිවරයායි.
ජීවන සටහන්
[සංස්කරණය]වෛද්‍ය පී. ටී ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine