පී. ඇම්. ජයතිලක
Appearance
පී. ඇම්. ජයතිලක | |
|---|---|
| උපත | |
| නිවහන | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන අධ්‍යාපනඥ |
| ආගම | බෞද්ධ |
පී. ඇම්. ජයතිලක (ඉංග්‍රීසි: P. M. Jayatilaka) යනු ප්‍රවීන අධ්‍යාපනඥයෙක්වන අතර හිටපු හිටපු විදුහල්පති තර්ස්ටන් විද්‍යාලය කොළඹ වෙයි.
පී. ඇම්. ජයතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය වාර්ෂික මහා ක්‍රිකටි තරඟයේ කුලුඳුල් ප්‍රතම ශතකය වන ලකුණු 111 මොහු විසින් 1928 දී රුස් කරගන්නා ලදි.
දේවි බාලිකා විද්‍යාලය කොළඹ ආදි කර්තෘ දේශබන්දු වෛද්‍ය විමලා ද සිල්වා මොහුගේ එකම සොහොයුරිය වෙයි.