පීන්තූරය/ජිටර්බගින් ජුක් සංගීත ස්ථානයක

විකිපීඩියා වෙතින්

ස්ටින්ග් ඩාන්ස්' යනු 1920, 30 හා 40 ජෑස් සංගීතයට අනුව පැද්දිම නර්තනයක් කොට ගත් ජන කණ්ඩායමක් විසින් ගොඩ නැගුවකි. නමුත් මෙම නර්තන ආකාරය ජෑස් සංගීතයේ රිද්මය දක්වා දිවයයි. වඩාත් ප්‍රචලිත නර්තන කණ්ඩායමක් වන්නේ ලින්ඩා බෝච් නැමැති හාලෙම් සිට අද දක්වා පැවත එන සහකාර නර්තනයකි. මෙම නර්තන වැඩි සංඛ්‍යාවක් අප්‍රිකානු ඇමරිකන් ජන සමුහය හා වර්ණ කියුලර් අප්‍රිකානු ඇමරිකන් නර්තන ශීල්පින් හා ආකාරයන් වන 'වැල්බෝ ආ ඇන්ජලෝ' ඇමරිකානු හා අනෙකුත් ජන සමාජ තුලය. මෙම පැද්දෙන නර්තනයේ මුල් ආකාරයන් වන 'බැලැක් බොටම්' චාල්ස්ටන්, ටැබ්ඩාන්ස්, ඩික්සිලන්ඩ් ජෑස් හා හවුල් වන අතර එය දකුණු ඇමරිකන් හි නව සර්ලියන්ස් හි ගොඩ නැගි ඇත. මෙම නර්තන උතුරු දිශාවේ නගරවන නිව් යෝර්ක්, කැන්සාසිටි, හා චිකාගෝ යන නගර කරා 1920 ගිය අතර ගම්බර කළු ජාතිකයන් ද පිඩා වලින් මිදිමට උතුරට ගිය අතර ජිම්ක්‍රෝලෝස්, ලින්චින් හා පසුව දකුණේ පැවැති රැකියා වියුක්තිය එහි පැවැති අවනතිය හේතුවෙන් සංක්‍රමණය වුහ. ස්වින්ජෑස් බටහිර අප්‍රිකානු සහ ඇමරිකන් අප්‍රිකානු නර්තනය හා සංගීතයෙහි ස්වර සංයෝග විදහා පායි. මෙය 'ස්ව කාල' සහ 'අට වන ස්වර' නො‍හොත් තුම්පියවර වශයෙන්ද එහි නාද වන රිද්මයන්ගේ වෙනස් විම්ද කාලය අනුව පරතරයද වේ. වර්තමානයේ බොහෝ දියුණු රටවල මෙම ස්වින්ග් ඩාන්ස් ශෛලයන් තිබේ. ලින්ට් හෝප් වඩාත් ප්‍රචලිත වුවන් හැම රටක, නගරයකම රග දැක්විම් නර්තනයන් අනුව වෙනස් වේ. සෑම ප්‍රදේශිය ස්වින්ඩාන්ස් සමාජය තුළ ආවේණික සංස්කෘතියන් හා ස්වීන් ඩාන්ස් භාවිතා වන විවිධ ආකාරයන් ඇත.