පීඩනෝන්මාදය
Jump to navigation
Jump to search
පීඩනෝන්මාදය යනු මිනිස් සිතුවිලි වලට බෙහෙවින් බලපෑම් කරන මානසික සෞඛ්‍ය තත්වයකි.පීඩනෝන්මාදයෙන් යුක්ත වූවන් පීඩනෝන්මාදියන් ලෙස හඳුන්වයි.පීඩනෝන්මාදියන්ගේ සිතුවිලි බිය හා සාංකාවෙන් යුතුය.