පී. ඩී. ජේ. කුමාරසිරි
පෙනුම
(පි. ඩි. ජෙ කුමාරසිරි වෙතින් යළි-යොමු කරන ලදි)
| පී. ඩී. ජේ. කුමාරසිරි | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
| නිලය | එයාර් වයිස් මාර්ෂල් |
| දැරූ තනතුරු | අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | උත්තම සේවා පදක්කම psc |
එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) (ඉංග්‍රීසි: P. D. J Kumarasiri) (තවද ඉංග්‍රීසි: Jayanath Kumarasiri) VSV, USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.