පිරවුම් (පුරාවිද්‍යාව)

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාවේදී පිරවුම් යනු අඟලක් හෝ වළක් වැනි යම් වර්ගයක කැපුම් අංගයක් තුළට නිදිගත වී ඇති හෝ තැන්පත් වී ඇති ද්‍රව්‍ය නිරූපණය කරන සන්දර්භයකි. පිරවුම් ප්‍රරාවිද්‍යාත්මක වාර්ථා වල වැදගත් කොටසක් වෙයි. ඒවායේ ඇති වීම හා සංයුතිය මගින් පුරාවිද්‍යාත්මක අධ්‍යයන වල බොහෝමයක් අංග ලක්ෂනවල ‍මතුකර දැක්විය හැක.