පියයුරු සංසර්ගය
පියයුරු සංසර්ගය යනු ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය සදහා හෝ ලිංගික තෘප්තිය ලබාගත හැකි විකල්ප ක්‍රමයක් ලෙස පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිශ්නය ස්ත්‍රියකගේ පියයුරු යුවල අතරට යවා පියයුරු හා ශීශ්නය තදින් ස්පර්ශ වනසේ පිරිමැදීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමයි.[1]
ක්‍රියාවලිය[සංස්කරණය]
පියයුරු සංසර්ගයේ දී පුරුෂයාගේ ප්‍රාණවත්වූ ශිශ්නය ස්ත්‍රියගේ පියයුරු යුවල අතර රදවා පියයුරු හා ශිශ්නය තදින් ස්පර්ශ වනසේ තබා පියයුරු අතරින් ශිශ්නය ඇතිල්ලීම සිදු කරයි.මේ අතර පියයුරු යුවල අතින් තෙරපා ලං කර හොදින් ශිශ්නය තුල ස්පර්ශ වනසේ සිදුකල හැක. මීට අමතරව ස්ත්‍රියටද තම පියයුරු උස් පහත් කරමින් මෙම ක්‍රියාවට සහය දැක්විය හැක.මෙම ක්‍රියාව මුහුණට මුහුණලා සිදුකල හැක.පියයුරු කුඩා ස්ත්‍රියක් නම් ස්ත්‍රිය උඩ සිටින ඉරියවුව වඩා සුදුසුය.[2] මෙම සංසර්ගය මගින් පුරුෂයෙකුට සුරාන්තය ඇතිවන තුරුම සිදුකල හැකිය.එනම් ශුක්‍ර මෝචනය සිදුවන තුරුම මෙය සිදුකල හැකිය.
පියයුරු සංසර්ගය ලිංගික තෘප්තිය ලබාගතහැකි ඉතා ආරක්ෂාකාරී හා උපරිම ලිංගික තෘප්තියක් ලබාගත හැකි ක්‍රමයක් ලෙස ලිංගික උපදේශකවරුන් පවසයි සහ විෂම ලිංගික සුවිශේෂීතාවය පිරිමි පිරිමින්ගේ ශිෂේණය ඍජුකෝණාස්රේහි හෝ ගැටිති හෝ ශිෂේණය ඍජුකෝණාස්රයේ හෝ ශිෂේණය ඍජුව හෝ ශිෂේණය ඍජුකෝණාස්රාකාර අතර සිරුරේ සෙමී ස්රාවය කරයි.[3][4] [5]
මෙම පියයුරු සංසර්ගය මගින් කන්‍යාභාවය ආරක්ෂාකර ගැනීම,අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීම හා ලිංගිකව සංප්‍රේෂණය වන රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම මගින් ආරක්ෂාකාරීව ලිංගික තෘප්තිය ලබාගැනීමට හැකිය තන පුඩු පියයුරු සමඟ සයාේනිය මත උත්තේජනය වේ.[6] අධ්‍යනයන්ට අනුව නවශ්‍රීලන්තයේ ගණිකාවෘත්තියේ යෙදෙන කාන්තාවන් පවසා ඇත්තේ ලිංගික රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා උපත් පාලන කොපු වැනි ආරක්ෂිත ක්‍රම ඔවුන් භාවිත කරන අතර තම සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් උපත් පාලන කොපු පැළදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් තෘප්තිමත් කිරීමට පියයුරු සංසර්ගය යෝජනා කරන බවයිපියයුරු වලින් සමලිංගිකයන් අතර සමලිංගිකය කාන්තාවන් අතර සමලිංගිකය සමලිංගිකයන් සමලිංගිකයන් අතර අන්දමින් තන පුඩු උත්තේජනය කරයි පියයුරු වල යෝනි මාර්ගය මත උත්තේජනය වේ පියයුරු හෝ පියයුරු තනපුඩු වලින් තනපුඩු හෝ ගැහැණු සයාේනිය ආවරණය කරන්න තන පුඩු යෝනි මාර්ගය මත උත්තේජනය වේ.[7]
මේවාත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Alex Comfort, The Joy of Sex (1972) p. 67-9
- ↑ Alex Comfort, The Joy of Sex (1972) p. 69
- ↑ Alex Comfort, The Joy of Sex (1972) p. 69 and p. 175
- ↑ Margo Ananad, The Art of Sexual Ecstasy (1990) p. 309
- ↑ Alex Comfort, The Joy of Sex (1972) p. 176
- ↑ Kelly, Jeffrey A. (October 1995). "Advances in HIV/AIDS education and prevention". Family Relations. 44 (4): 345–352. doi:10.2307/584989. ISSN 0197-6664. JSTOR 584989.
- ↑ Woods, 1996, in Davis, pages 125-127
වැඩිදුර කියවීම්[සංස්කරණය]
- Bacarr, Jina (2004). The Japanese art of sex: how to tease, seduce, & pleasure the samurai in your bedroom (illustrated සංස්.). Stone Bridge Press. පි. 150. ISBN 1-880656-84-1. https://books.google.com/books?id=jbXurIlB_pUC&pg=PA150&dq=paizuri#v=onepage&q=paizuri&f=false.
- Constantine, Peter (1992). Japanese street slang. Tengu Books. පි. 110. ISBN 0-8348-0250-3. https://books.google.com/books?id=EquwgKpFs0gC&q=paizuri&dq=paizuri. "One of the more hazardous oppai [Japanese slang word meaning 'breast'] concoctions is the red-light-district expression paizuri, literally 'breast-urbation'."
- Godson, Suzi (2002). The Sex Book. Cassell Illustrated, London. ISBN 0-304-35991-2.
- Masters, William H. & Johnson, Virginia E. (1966). Human Sexual Response. No. ISBN 0-316-54987-8.
- Viz (2005). Roger's Profanisaurus Rex: The Ultimate Swearing Dictionary. Viz. ISBN 0-7522-2812-9.
- Austen Woods (1996). "Safe sex and parlour work: condom use by women parlour workers in and out of work". මෙම කෘතිය තුල: Peter Davis. Intimate Details & Vital Statistics: AIDS, Sexuality and the Social Order in New Zealand. Auckland University Press. පිටු 125–127. ISBN 1-86940-139-5. https://books.google.com/books?id=Ww17hRdmDi8C&pg=PA127&vq=pearl+necklace&dq=%22pearl+necklace%22+sexual&cad=0.
බාහිර යොමු[සංස්කරණය]
Mammary intercourse සඳහා අදාළ මාධ්‍ය විකිපීඩියා කොමන්ස්හි ඇත
- Inter-Mammary Intercourse