පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය
Appearance
පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය Πανελλήνιο Σοσιαλιστικό Κίνημα | |
---|---|
සභාපති | ඉවන්ගිලුස් වෙනිසේලුස් |
මහ-ලේකම් | නිකොස් අන්ද්‍රෝලයිකිස් |
ආරම්භක | අන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ |
උද්‍යෝගපාඨය | ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාණ්ඩයේ ජවය සමගින් |
ආරම්භය | 3 සැප්තැම්බර් 1974 |
මූලස්ථානය | හිපොක්‍රටීස් වීදිය 22, 106 80 ඇතන්ස්, ග්‍රීසිය |
තරුණ පාර්ශවය | පීඒඑස්ඕකේ තාරුණ්‍යය |
මතවාදය | සමාජ ප්‍රජාතන්ත්‍රවාදය[1] තර්ඩ් වේ[1] සමාජ ලිබරල්වාදය[2][3] |
දේශපාලන ආකල්පය | මධ්‍ය-වාමාංශික[4] |
ජාතික අනුබැඳිය | ඔලිව් ට්‍රී |
ජාත්‍යන්තර අනුබැඳිය | සමාජවාදී ජාත්‍යන්තරය, ප්‍රගතිශීලි සන්ධානය |
යුරෝපියානු අනුබැඳිය | පාටි ඔෆ් යුරපියන් සෝෂලිස්ට්ස් |
යුරෝපියානු පාර්ලිමේන්තු කණ්ඩායම | ප්‍රෝග්‍රෙසිව් එලායන්ස් ඔෆ් සෝෂලිස්ට්ස් ඇන්ඩ් ඩිමොක්‍රැට්ස් |
නිල වර්ණ | කොළ |
පාර්ලිමේන්තුව | 13 / 300 |
යුරෝපියානු පාර්ලිමේන්තුව | 2 / 21 |
ප්‍රදේශ[5] | 373 / 725 |
වෙබ් අඩවිය | |
pasok.gr | |
ග්‍රීසියේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
බොහෝ ලෙසින් පීඒඑස්ඕකේ (ග්‍රීක: ΠΑΣΟΚ) යන සංකේත නාමයෙන් හැඳින්වෙන , පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය (ග්‍රීක: Πανελλήνιο Σοσιαλιστικό Κίνημα) යනු, ග්‍රීසියේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී[6][7] දේශපාලන පක්ෂයකි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක් ලෙසින්, 1974 සැප්තැම්බර් 3 දිනදී, අන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ විසින් එය ආරම්භ කරන ලදි.[8] 1981 ව්‍යවස්ථාදායක මැතිවරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, හෙලනික පාර්ලිමේන්තුවෙහි බහුතරයක් දිනාගත් ග්‍රීසියේ පළමු මධ්‍ය-වාමාංශික පක්ෂය බවට පීඒඑස්ඕකේ පත් විය .
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන්ස් ඉන් යුරප්: ද ඩේටාබේස් අබවුට් පාර්ලිමෙන්ටර් ඉලෙක්ෂන්ස් ඇන්ඩ් පොලිටිකල් පාර්ටීස් ඉන් යුරප්, වොල්ෆ්‍රම් නෝර්ඩ්සික් විසින්
- ^ Μητρόπουλος, Αλέξης Π. [1] Το... μέλλον του ΠΑΣΟΚ [Τhe... future of PASOK], Ελευθεροτυπία, 20 නොවැම්බර් 2011.
- ^ Νταβανέλλος, Αντώνης [2] Η σοσιαλδημοκρατία στην εποχή του σοσιαλφιλελευθερισμού: Ποιο μέλλον έχει το ΠΑΣΟΚ; [Social democracy in the age of social liberalism: What is the future of PASOK?], Διεθνιστική Εργατική Αριστερά, 25 January 2012.
- ^ http://www.voanews.com/content/reu-greek-pm-fall-short-first-round-presidential-vote/2563269.html
- ^ ප්‍රදේශයන්හී මන්ත්‍රණසභිකයෝ.
- ^ Dimitrakopoulos, Dionyssis G.; Passas, Argyris G. (2011), "ද පෑන්හෙලනික් සෝෂලිස්ට් මූව්මන්ට් ඇන්ඩ් යුරපියන් ඉන්ටිග්‍රේෂන්: ද ප්‍රයිමර් ඔෆ් ද ලීඩර්", සෝෂල් ඩිමොක්‍රසි ඇන්ඩ් යුරපියන් ඉන්ටිග්‍රේෂන්, ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්, pp. 117–156
- ^ Dimitri Almeida (2012). දි ඉම්පැක්ට් ඔෆ් යුරපියන් ඉන්ටිග්‍රේෂන් ඔන් පොලිටිකල් පාර්ටීස්: බියෝන්ඩ් ද පර්මිසිව් කන්සෙන්සස්. Routledge. p. 61. ISBN 978-0-415-69374-5.
- ^ Καταστατικό ΠΑΣΟΚ (PDF) (ග්‍රීක බසින්). ΠΑΣΟΚ. සම්ප්‍රවේශය 10 ජූනි 2014.
- දිමිත්‍රීස් මිකලපූලෝස්, ග්‍රීස් අන්ඩර් සෝෂලිෂම් තුල, "පීඒඑස්ඕකේ ඇන්ඩ් ද ඊස්ටර්න් බ්ලොක්", නිව් රොෂේල්, නිව්යෝර්ක්: ඕර්ෆියස් පබ්ලිෂිං ඉන්කෝපරේටඩ්, 1988, පිටු. 339–337. ISBN 0-89241-460-X