පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය

Πανελλήνιο Σοσιαλιστικό Κίνημα
සභාපතිඉවන්ගිලුස් වෙනිසේලුස්
මහ-ලේකම්නිකොස් අන්ද්‍රෝලයිකිස්
ආරම්භකඅන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ
උද්‍යෝගපාඨයප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාණ්ඩයේ ජවය සමගින්
ආරම්භය3 සැප්තැම්බර් 1974
මූලස්ථානයහිපොක්‍රටීස් වීදිය 22, 106 80 ඇතන්ස්, ග්‍රීසිය
තරුණ පාර්ශවයපීඒඑස්ඕකේ තාරුණ්‍යය
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය[1]
තර්ඩ් වේ[1]
සමාජ ලිබරල්වාදය[2][3]
දේශපාලන ආකල්පයමධ්‍ය-වාමාංශික[4]
ජාතික අනුබැඳියඔලිව් ට්‍රී
ජාත්‍යන්තර අනුබැඳියසමාජවාදී ජාත්‍යන්තරය,
ප්‍රගතිශීලි සන්ධානය
යුරෝපියානු අනුබැඳියපාටි ඔෆ් යුරපියන් සෝෂලිස්ට්ස්
යුරෝපියානු පාර්ලිමේන්තු කණ්ඩායමප්‍රෝග්‍රෙසිව් එලායන්ස් ඔෆ් සෝෂලිස්ට්ස් ඇන්ඩ් ඩිමොක්‍රැට්ස්
නිල වර්ණ     කොළ
පාර්ලිමේන්තුව
13 / 300
යුරෝපියානු පාර්ලිමේන්තුව
2 / 21
ප්‍රදේශ[5]
373 / 725
වෙබ් අඩවිය
pasok.gr
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

බොහෝ ලෙසින් පීඒඑස්ඕකේ (ග්‍රීක: ΠΑΣΟΚ) යන සංකේත නාමයෙන් හැඳින්වෙන , පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය (ග්‍රීක: Πανελλήνιο Σοσιαλιστικό Κίνημα) යනු, ග්‍රීසියේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී[6][7] දේශපාලන පක්ෂයකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක් ලෙසින්, 1974 සැප්තැම්බර් 3 දිනදී, අන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ විසින් එය ආරම්භ කරන ලදි.[8] 1981 ව්‍යවස්ථාදායක මැතිවරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, හෙලනික පාර්ලිමේන්තුවෙහි බහුතරයක් දිනාගත් ග්‍රීසියේ පළමු මධ්‍ය-වාමාංශික පක්ෂය බවට පීඒඑස්ඕකේ පත් විය .


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන්ස් ඉන් යුරප්: ද ඩේටාබේස් අබවුට් පාර්ලිමෙන්ටර් ඉලෙක්ෂන්ස් ඇන්ඩ් පොලිටිකල් පාර්ටීස් ඉන් යුරප්, වොල්ෆ්‍රම් නෝර්ඩ්සික් විසින්
  2. Μητρόπουλος, Αλέξης Π. [1] Το... μέλλον του ΠΑΣΟΚ [Τhe... future of PASOK], Ελευθεροτυπία, 20 නොවැම්බර් 2011.
  3. Νταβανέλλος, Αντώνης [2] Η σοσιαλδημοκρατία στην εποχή του σοσιαλφιλελευθερισμού: Ποιο μέλλον έχει το ΠΑΣΟΚ; [Social democracy in the age of social liberalism: What is the future of PASOK?], Διεθνιστική Εργατική Αριστερά, 25 January 2012.
  4. http://www.voanews.com/content/reu-greek-pm-fall-short-first-round-presidential-vote/2563269.html
  5. ප්‍රදේශයන්හී මන්ත්‍රණසභිකයෝ.
  6. Dimitrakopoulos, Dionyssis G.; Passas, Argyris G. (2011), "ද පෑන්හෙලනික් සෝෂලිස්ට් මූව්මන්ට් ඇන්ඩ් යුරපියන් ඉන්ටිග්‍රේෂන්: ද ප්‍රයිමර් ඔෆ් ද ලීඩර්", සෝෂල් ඩිමොක්‍රසි ඇන්ඩ් යුරපියන් ඉන්ටිග්‍රේෂන්, ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්, pp. 117–156
  7. Dimitri Almeida (2012). දි ඉම්පැක්ට් ඔෆ් යුරපියන් ඉන්ටිග්‍රේෂන් ඔන් පොලිටිකල් පාර්ටීස්: බියෝන්ඩ් ද පර්මිසිව් කන්සෙන්සස්. Routledge. p. 61. ISBN 978-0-415-69374-5.
  8. Καταστατικό ΠΑΣΟΚ (PDF) (ග්‍රීක බසින්). ΠΑΣΟΚ. සම්ප්‍රවේශය 10 ජූනි 2014.
  • දිමිත්‍රීස් මිකලපූලෝස්, ග්‍රීස් අන්ඩර් සෝෂලිෂම් තුල, "පීඒඑස්ඕකේ ඇන්ඩ් ද ඊස්ටර්න් බ්ලොක්", නිව් රොෂේල්, නිව්යෝර්ක්: ඕර්ෆියස් පබ්ලිෂිං ඉන්කෝපරේටඩ්, 1988, පිටු. 339–337. ISBN 0-89241-460-X