පැරණි වන ලැහැබ

විකිපීඩියා වෙතින්

පැරණි වන ලැහැබ යන යෙදුම එක්සත් රාජධානියේ භාවිතා කරනුයේ 1600 දින වලට පසු ඇති වූ වන ලැහැබවල් වලට හෝ එංගලන්තය හා වේල්සයේ එම යෙදුම භාව්තා කිරීමට පෙරය. (හෝ1750 වසරේ ස්කොටිලන්තයේ) මෙයට පෙර අලූත් වන ලැහැබ ඇති කිරීම සුපුරුදු දෙයක් නොවී ය. එමනිසා 1600 කාලයේ තිඛෙන වන ලැහැබ ස්වභාවිකවම වර්ධනය වු ඒවාය. පැරණි වන ලැහැබ, සතුන් හා ශාක විශේෂ වලට අසහාය වාසස්ථානයක් වූ අතර අනෙකුත් බොහෝ දෙනාට ද වාසස්ථාන සපයයි. තව ද මේවායේ තත්ත්වය අනෙකුත් බොහෝ භූමි වලට වඩා ඉතාමත් යෝග්‍ය වේ. මේ හේතු නිසා පැරණි වන ලැහැබනැවත ඇති කළ නොහැකි සම්පතක් හෝ වැදගත් ස්වාභාව්ක ප්‍රාග්ධනයක් ලෙස හදුන්වයි. ස්වාභාවික එංගලන්තය හා ඒ හා සමාන බලයලත් වෙනත් ආයතන මගින් මෙම පැරණි වන ලැහැබ නීත්‍යානුකූලව සිතියම්වල දැක්වීම සිදු කරන අතර ම එමගින් යම් ආකාරයක පරිපාලනමය ආරක්ෂාවක් සැලසේ.

ඒ හා සමාන ඇමරිකානු යෙදුම වන්නේ, “පැරණි වර්ධනය වන වනාන්තර” වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_වන_ලැහැබ&oldid=464932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි