පැරගුවේ සමූහාණ්ඩුව

විකිපීඩියා වෙතින්
ගොනුව:Paraguay-flag.gif
ආදර්ශ පාඨය සාමය හා යුක්තිය (Peace & Justice)
ජාතික ගීය Perasuog republic or death
අගනුවර (හා විශාලම නගරය) අසුන්සියෝන් (Asuncion)
භාෂාව ස්පාඤ්ඤ (Spanish), Guarani (පැරගුවේ භාෂාව)
ජාතීන්
මෙස්ටිසෝ 74.5%(මෙස්ටිසෝ යනු ආදි ඇමරිකානු හා යුරෝපීයන්ගේ සම්භවයකි.)
සුදු ජාතික 20% (ප්‍රංශ, ඉතාලි ආදි ‍යුරෝපීය)
මු‍ලාටෝ (Mulatto) 3.5% (දෙමාපියන් එක් අයෙක් සුදු අනෙකා කළු)
කළු ජාතීන් ලෙස අප්‍රිකානු ආදි වාසීන් 1.5%
ව්‍යවස්ථා සැකසීම කොංග්‍රසය (එනම් 45 ක සෙනට් සභාවක් හා Congress නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමකි.) මෙහිදී ඉහළ පෙල සෙනට් සභාවෙන්ද පහල පෙල නියෝජිතයන් ද සමන්විත වේ.
නිදහස 1811 මැයි 14 ස්පාඤ්ඤයෙන් නිදහස් විය.
භූමි ප්‍රමාණය වර්ග කි. මී. 406 752 (විශාලත්වය අතින් 59 වන ස්ථානය) වර්ග සැතපුම් 157 048 ජල ප්‍රතිශතය 2.3%
ජනගහනය 6 506 464 (ජනගහනය අතින් රටවල් 227 කින් 100 වන ස්ථානය)
ජන ඝනත්වය වර්ග කි. මී. යට 15.99(16) වර්ග සැතපුමට 41.43 (42)
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) 2009 ට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 28.14 ,ඒක පුද්ගල - $ 4 641.98
දළ ජාතික නිෂ්පාදිතය (නාමික) 2008 අනුව, අමෙරිකානු ඩොලර් බිලියන 28.006, ඒක පුද්ගල $ 2601
ගිනි දර්ශකය (gini) 57.8 (ඉහළ)
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI) 0.761 (සාමාන්‍ය) 101 වැනි ස්ථානය
මුදල් වර්ගය Guarani
වේලා කලාපය (Time Zone) (UTC - 4), DSTඅනුව ගිම්හානයේදී (UTC – 5)
රථවාහන ධාවනය දකුණ
අන්තර්ජාල වසම (Domain) .pv (eg - www.abcd.sv) (TLD – Top Level Domain)
දුරකථන කේතය (Country Code) (+595)

පැරගුවේ යනු ලොව බටහිර අර්ධයේ පිහිටි “Land locked”රටවල් 2 න් එකකි. අනෙක් රට වන්නේ බොලීවියානු රාජ්‍යයයි. මෙම රටවල් දෙකම දකුණු අමෙරිකානු මහද්වීපයේ පිහිටයි. (Land locked රටවල් ලෝකයේ 47 ක් ඇත. මේවා සම්පූර්ණයෙන් ගොඩබිමෙන් හෝ වෙනත් රටක මුහුදු සීමාවකින් වටවී ඇත. එයින් 45 ක ලොව නැගෙනහිර අර්ධයේත්, 2 ක් බටහිර අර්ධයේත් පිහිටයි.) පැරගුවේ දකුණු අමෙරිකාවේ මධ්‍යයේම පිහිටයි.එමනිසා එයට දකුණු අමෙරිකාවේ හෘදය යන අනු නාමය යෙදී ඇත.පැරගුවේ රාජ්‍යයට දකුණු දිග හා නිරිත දිගින් ආර්ජන්ටිනාවත්, නැගෙනහිර හා ඊසාන දිගින් බ්‍රසීලයත්, වයඹ දිගින් බොලීවියානු ජනරජයත් පිහිටයි.

සටහන්[සංස්කරණය]

|Paraguay

|-

"https://si.wikipedia.org/w/index.php?title=පැරගුවේ_සමූහාණ්ඩුව&oldid=464449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි