පාෂාරි ධාතු සත්ව විද්‍යාව

විකිපීඩියා වෙතින්

palcoology යන්න palaezeloogy ලෙසද ලියන අතර මෙය paleon=old සහ zoom = andimal යන ග්‍රික වචන වලින් බිහිවුවකි. මෙය පාෂාණිය ධාතු විද්‍යාවේ සහ පාෂාණිය ධාතු ජීව විද්‍යාවේම අංශයකි. මෙහිදි මුලිකව කරනු ලබන්නේ ද විද්‍යාත්මක සන්දර්භයන්ගේ ඉතිරි වි ඇති බහු ලෛික විධි පොසිල හදුනා ගැනිම සහ වෙනස්කර ගැනිමයි. එමෙන්ම මෙම පොස්ල භාවිතයෙන් ප්‍රාග් ඓතිහාසික යුගය සහ අතීත පරිර පද්ධති ප්‍රතිනිර්මාණයද සිදු කරයි.

බහු සෙලියෝගේ මහා පරිමාණ පොයිල පිලිබදව Neopotorizo වල ඉරාමේ Ediacaran අවධියේ සිටම වාර්තාවන නමුත් මොවුන් paleozoic ඉරාවේ. අවසන් භාගයේ deronial අවධිය දක්වාම සුලභ වි නොමැත.

කෙසේ නමුදු වඩාත්ම ප්‍රමුඛ මහා පොඩිලය ඩයිනොසොරස පොඩිලයි. වෙනත් ප්‍රධාන මනා පොසිල අතර ට්‍රයිලෝබයිටන්, ක්‍රස්ටෝසියාවන්. අස්ථිමසුන්, මොරැන්, පාග්ඨවාශිය්නගේ දන් සහ බො‍හෝ අවෘග්ඨවංශි කෝපයද හමු වි ඇත. මේවා මෙලෙස ඉතිරිව ඇත්තේ මොවා දම කොටස් නිසා ස්වභාවික ජිවිතයට ඔරොත්තු දිම නිසාය. මෙම කොටස් ස්වභාවිකනයට ඔරොත්තුදිම නිසාය. මෙම කොටස් බො‍හෝවිට හමුවන්නේ සත්ව පොසිල වලය. ජල්ලි මසුන් පැනපනුවන්, වටපනුවන් සහ කෘමින්ගේ දෘඩ කොටස් නොමැති නිසා ඔවුන්ගේ පොයිල අල්පය.