පාෂාණික ධාතු සත්ව විද්‍යාව

විකිපීඩියා වෙතින්

palcoology යන්න paleozoology ලෙසද ලියන අතර මෙය paleon=old සහ zoom = animal යන ග්‍රික වචන ඇසුරින් බිහිවුවකි. මෙය පාෂාණිය ධාතු විද්‍යාවේ සහ පාෂාණිය ධාතු ජීව විද්‍යාවේම අංශයකි. මෙහිදි මුලිකව කරනු ලබන්නේ ද විද්‍යාත්මක සන්දර්භයන්ගේ ඉතිරි වි ඇති බහු ශෛලික විධි පොසිල හඳුනාගැනිම සහ වෙන්කර ගැනීමයි. එමෙන්ම මෙම පොසිල භාවිතයෙන් ප්‍රාග් ඓතිහාසික යුගය සහ අතීත පරිසර පද්ධති ප්‍රතිනිර්මාණයද සිදු කරයි.

බහු සෛලිකයින්ගේ මහා පරිමාණ පොසිල පිළිබඳව Neopotorizo අවධියේ සිටම වාර්තාවන නමුත් මේ බහුසෛලිකයින් අයත්වන්නේ paleozoic අවධියටයි. අවසන් භාගයේ deronial අවධිය දක්වාම සුලභ වි නොමැත.

කෙසේ නමුදු වඩාත්ම ප්‍රමුඛ මහා පොසිලය ඩයිනොසොරස පොසිලයයි. වෙනත් ප්‍රධාන පොසිල අතර ට්‍රයිලෝබයිටයන්, ක්‍රස්ටේසියාවන්,අස්ථික මසුන්, මෝරුන්, පෘෂ්ඨවංශින්ගේ දත් සහ බොහෝ අපෘශ්ඨවංශි කෝෂද හමු වි ඇත. මේවා මෙලෙස ඉතිරිව ඇත්තේ මේවායේ දෘඩභාවය ස්වභාවික පරිසරයට ඔරොත්තු දිමට හැකිවු නිසාය. මෙම කොටස් බොහෝවිට හමුවන්නේ සත්ව පොසිලවලය. ජල්ලි මසුන්, පණුවන්, වටපණුවන් සහ කෘමින්ගේ දෘඩ කොටස් නොමැති නිසා ඔවුන්ගේ පොසිලද අල්පය.