පාරිසරික විද්‍යාව-වෘතියේ අදහස.

විකිපීඩියා වෙතින්

වෘතියේ අදහස.


පරිසර ගැටළුවල විශාලත්වය හා සංකීර්ණත්වය විද්යා‍ඥයින් හා අන්තර් ක්ෂේත්රස පුහුණුවක තදබල අවශ‍යතාවය නිර්මාණය කර ඇත.පාරිසරික විද්යායඥයින්ගෙන් බොහෝ දෙනෙක් රාජ‍ය් අංශවල රැකියාව කළත් රජ‍යේ ප්ර තිපත්ති මඟින් නව නීති රෙගුලාසි නියම කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ රැකියා වෙළඳ පොළ වඩා වර්ධනය වීමක් බලාපොරොත්තු විය.පාරිසරික විද්යාාඥයින්ගෙන් හට පෞද්ගලික අංශයේ උපදේශන ආයතන වල රැකියා වර්ධනය වේගවත් විය යුතුය.ජනගහනය වැඩිවීම නිසාපරිසරය හා ජලසම්පත් කෙරෙහි ඇති ඉල්ලුම ඉහල යමෙන් පාරිසරික විද්යාමඥයින්ගෙන්ගේ රැකියා වර්ධන වේගය ඉතා ඉහල මට්ටමකට පත්වනු ඇත.භූගත ජල නිදර්ශණය පිරිසිදු වාතය හා ගංවතුර පාලනය වැනි තත්ව සම්බන්ධයෙන් පවතින සංකීර්ණ පාරිසරික නීති සහ රෙගුලාසි නිසාත් රැකියා ඉල්ලුම ඉහල යා යුතුය.පාරිසරික විද්යා ඥයින්ගෙන් රැකියා අවස්ථා 2006 -2016 අතර අනෙක් සියළු රැකියා අවස්ථාවල සමන්යක අගයට වඩා 25% කින් ඉහල යන බව බලපොරොත්තුවේ.පාරිසරික විද්යා ඥයෙකුට ඇති එක් ප්ර සිද්ධ රැකියාවක් නම් කසල එකතු කිරීම.මෙම රැකියාවේදී පාරිසරික විද්යාකඥයෙකුටතිබිය යුතු සියලුම කුසලතා පාහේ උපයෝගීකොට ගනී.