Jump to content

පාරිසරික පුවත් පත් කලාව - අපකෂපාතිවය පිළිබද විවාදය

විකිපීඩියා වෙතින්


පාරිසරික පුවත් පත් කලාවේදී ප්‍රජාව තුලු සුලු ෙභ්දනයක් පවති පරිසරික පුවත් පත් කලාවේදීන්ගේ සංගමය ඇතුලු සමහරුන් විශ්වාසකරන්නේ පාරිසරික පුවත් වාස්තවික ලෙස වාර්තා කල යුතු බවයි. එහෙත් මෙම ක්ෙෂ්ත්‍රෙය් ප්‍රවීනයෙකු වන මයිකල් ෆෝම් ඇතුලු තවත් සමහරුන් විශ්වාසය කරන්නේ පෘථිවිය සුරකිමට එම පත්‍රකලාවේදීන්ගේ පෞද්ගලික අභලාෂයක් වන්නේ නම් පමණක් බවය.


මෙම විවාදනය ලගදී අවසන් වන්නේත් නොවන නමුත් පත්‍රකලාවේදනය තුල ඇතිවන වෙනස්කම් සහ පුවත් දැනගැනිම සදහා මහජනයාට නව මාධ්‍යන් යොදාගැනිමට හමුවේ. පාරිසරික පුවත් පත් කලාවට පක්ෂ පසු බිමක් බිහවනු ඇත.