- A Horizon - ඵ් ස්තරය
- A lot-cumulus clouds - උස් කැටි වලාකුළු
- A lot-stratus clouds - උච්ච ස්තර වලාකුළු
- Aa (Block Lava) - ආභය
- Abaca - අබක හණ; හණ කෙඳි
- Abiotic - අජෛවීය; අනෛන්ද්‍රීය
- Ablation - ගෙවීයෑම
- Ablation Zone - අපහාරී කලාපය
- Abney level - ඇබ්නි ලෙවලය
- Aborigines - ආදි වාසීහු; මුල් පදිංචිකාරයෝ
- Abrasion - උල්ලේඛය; සීරි යෑම; සීරුම
- Abrasion Glacial - ග්ලැසියර උල්ලේඛය
- Abrasion Platform - උල්ලේඛ වේදිකාව
- Abrasion tableland - උල්ලේඛ උස් සමබිම; උල්ලේඛ මේසාව
- Abrasion Wind - සුළං උල්ලේඛය
- Absolute - නිරපේක්ෂ; පූර්ණ
- Absolute drought - පූර්ණ ඉඩෝරය; පූර්ණ නියගය
- Absolute humidity - නිරපේක්ෂ ආර්ද්‍රතාව
- Absolute instability - නිරපේක්ෂ අස්ථායිතාව
- Absolute stability - නිරපේක්ෂ ස්ථායිතාව
- Absolute temperate - නිරපේක්ෂ උෂ්ණත්වය
- Absolute temperature - නිරපේක්ෂ උෂ්ණත්වය
- Absolute Zero - පරම ශූන්‍යය
- Absorption - උරාගැනීම; අවශෝෂණය
- Absorption (Atomospheric) - (වායුගෝලීය) අවශෝෂණය
- Abstract Space - අමූර්ත අවකාශය
- Abstraction (e.g.stream abstraction) - ගංගා සංගමනය; දෙමෝදර
- Abyssal - අගාධ
- Abyssal deposit - අගාධ නිධිය
- Abyssal ooze - අගාධ ගොහොරුව
- Abyssal ooze - අගාධ මුහුදු ගොහොරුව
- Abyssal ooze - අගාධ මුහුදු ගොහොරුව
- Abyssal Plain - අගාධ තලය
- Abyssal rocks - අගාධ පාෂාණ
- Abyssinian well - ඇබීසීනියානු ළිඳ; ආඬි ළිඳ
- Acacia - ඇකේෂියා ගස
- Accordance of summit levels - මුදුන් සමතාව
- Accordant junction, Law of - සමෝච්ච සන්ධි නියමය
- Accretion - අභිවර්ධනය
- Accumulation - සංචයනය; ඒකරාශිවීම
- Accumulation Zone - සංචයන කලාපය
- Accumulation, Mountains of - සංචිත කඳු
- Acid - අම්ලය
- Acid deposition - අම්ල අවසාදනය; අම්ල නිධිගත වීම
- Acid precipitation - අම්ල වර්ෂණය
- Acid rain - අම්ල වැස්ස
- Acid rock - අම්ල පාෂාණ
- Acid rock - අම්ල පාෂාණ
- Acid Shock - අම්ල කම්පනය
- Acid soil - ආම්ලික පස
|
- Acidic - ආම්ලික
- Acidic solution - ආම්ලික ද්‍රාවණය
- Aclimatic soil - අදේශගුණික පස
- Aclimation - දේශගුණයට හුරුවීම; අනුකූලනය
- Aclinic line - අනානතික රේඛාව
- Actinomycetes - ඇක්මිනොමයිසිටීස් (දිලීරයකි)
- Active layer - සක‍්‍රිය ස්තරයකි
- Active remote sensing - සක‍්‍රිය දූරස්ථ ග‍්‍රහණය ; සක‍්‍රිය දූරස්ථ සංවේදනය
- Active volcano - සක‍්‍රීය යමහල
- Active volcano - සක‍්‍රිය යමහල
- Actual evapotranspiration - තථ්‍ය වාෂ්පීභවනය
- Actual mixing Ratio - තථ්‍ය මිශ‍්‍රණ අනුපාතය
- Adaptation - අනුවර්තනය
- Adaptive radiation - අනුවර්තන විකිරණය
- Adiabatic - ස්ථිරතාපී
- Adiabatic cooling - ස්ථිරතාපී ශිතනය
- Adiabatic dry lapse rate - ස්ථිරතාපී වියළි පතන ශ්‍රීඝ‍්‍රතාව
- Adiabatic lapse rate - ස්ථිරතාපී පතන ශීඝ්‍රතාව
- Adiabatic lapse rate chart - ස්ථිරතාපී පතන ශීඝ්‍රතා සටහන
- Adiabatic lapse-rate - ස්ථිරතාපී පතන ශ්‍රීඝ‍්‍රතාව
- Adiabatic wet, lapse rate - ස්ථිරතාපී තෙත් පතන ශීඝ්‍රතාව
- Adit - දෝනාව
- Adjustment - අනුකූලනය; සැකසුම; ගැලපුම
- Adjustment of error - දෝෂ ගැලපුම; දෝෂ සැකසුම
- Adobe - මෝඩ ගඩොල්; වියලූ ගඩොල්
- Adret - අව් මූණත
- Adretto - අව් මූණත
- Advanced dune - පෙර වැලි වැටිය
- Advection - අභිවහනය
- Advection fog - අභිවහන ධූමිකාව
- Advective frost - අභිවහන තුහින
- Aeolian - වායව
- Aeolian deposit - වායව නිධිය
- Aeolian desert - වායව කාන්තාරය
- Aeolian Landform - වායව භූරූපය
- Aeolian plain - වායව තැන්න
- Aeolian sand - වායව වැලි
- Aeolian soil - වායව පස
- Aeolian soil - වායව පස
- Aeolion sand - වායව වැලි
- Aeration - වාතනය; වාතය වැද්දීම; වාකැවීම
- Aerial navigation - ගුවන් තරණය
- Aerial navigation - ගුවන් තරණය
- Aerial photography - ගුවන් ඡායාරූප ශිල්පය
- Aerial surverying - ගුවනින් මැනීම; ගුවන් සමීක්ෂණය
- Aerobic - සවායු
- Aerodrome - ගගන යාන්ත‍්‍රාංගණය
- Aerodynamics - වායු ගතිවිද්‍යාව
- Aerogram - ගුවන් ලිපිය
- Aerograph - වායු ලේඛනය
|