පාරිභාෂික ශබ්ද මාලාව : භූගොල විද්‍යාව

විකිපීඩියා වෙතින්

පාරිභාෂික ශබ්ද මාලාව : භූගොල විද්‍යාව[සංස්කරණය]

Aa to Ae[සංස්කරණය]

    1. A Horizon - ඵ් ස්තරය
    2. A lot-cumulus clouds - උස් කැටි වලාකුළු
    3. A lot-stratus clouds - උච්ච ස්තර වලාකුළු
    4. Aa (Block Lava) - ආභය
    5. Abaca - අබක හණ; හණ කෙඳි
    6. Abiotic - අජෛවීය; අනෛන්ද්‍රීය
    7. Ablation - ගෙවීයෑම
    8. Ablation Zone - අපහාරී කලාපය
    9. Abney level - ඇබ්නි ලෙවලය
    10. Aborigines - ආදි වාසීහු; මුල් පදිංචිකාරයෝ
    11. Abrasion - උල්ලේඛය; සීරි යෑම; සීරුම
    12. Abrasion Glacial - ග්ලැසියර උල්ලේඛය
    13. Abrasion Platform - උල්ලේඛ වේදිකාව
    14. Abrasion tableland - උල්ලේඛ උස් සමබිම; උල්ලේඛ මේසාව
    15. Abrasion Wind - සුළං උල්ලේඛය
    16. Absolute - නිරපේක්ෂ; පූර්ණ
    17. Absolute drought - පූර්ණ ඉඩෝරය; පූර්ණ නියගය
    18. Absolute humidity - නිරපේක්ෂ ආර්ද්‍රතාව
    19. Absolute instability - නිරපේක්ෂ අස්ථායිතාව
    20. Absolute stability - නිරපේක්ෂ ස්ථායිතාව
    21. Absolute temperate - නිරපේක්ෂ උෂ්ණත්වය
    22. Absolute temperature - නිරපේක්ෂ උෂ්ණත්වය
    23. Absolute Zero - පරම ශූන්‍යය
    24. Absorption - උරාගැනීම; අවශෝෂණය
    25. Absorption (Atomospheric) - (වායුගෝලීය) අවශෝෂණය
    26. Abstract Space - අමූර්ත අවකාශය
    27. Abstraction (e.g.stream abstraction) - ගංගා සංගමනය; දෙමෝදර
    28. Abyssal - අගාධ
    29. Abyssal deposit - අගාධ නිධිය
    30. Abyssal ooze - අගාධ ගොහොරුව
    31. Abyssal ooze - අගාධ මුහුදු ගොහොරුව
    32. Abyssal ooze - අගාධ මුහුදු ගොහොරුව
    33. Abyssal Plain - අගාධ තලය
    34. Abyssal rocks - අගාධ පාෂාණ
    35. Abyssinian well - ඇබීසීනියානු ළිඳ; ආඬි ළිඳ
    36. Acacia - ඇකේෂියා ගස
    37. Accordance of summit levels - මුදුන් සමතාව
    38. Accordant junction, Law of - සමෝච්ච සන්ධි නියමය
    39. Accretion - අභිවර්ධනය
    40. Accumulation - සංචයනය; ඒකරාශිවීම
    41. Accumulation Zone - සංචයන කලාපය
    42. Accumulation, Mountains of - සංචිත කඳු
    43. Acid - අම්ලය
    44. Acid deposition - අම්ල අවසාදනය; අම්ල නිධිගත වීම
    45. Acid precipitation - අම්ල වර්ෂණය
    46. Acid rain - අම්ල වැස්ස
    47. Acid rock - අම්ල පාෂාණ
    48. Acid rock - අම්ල පාෂාණ
    49. Acid Shock - අම්ල කම්පනය
    50. Acid soil - ආම්ලික පස
    1. Acidic - ආම්ලික
    2. Acidic solution - ආම්ලික ද්‍රාවණය
    3. Aclimatic soil - අදේශගුණික පස
    4. Aclimation - දේශගුණයට හුරුවීම; අනුකූලනය
    5. Aclinic line - අනානතික රේඛාව
    6. Actinomycetes - ඇක්මිනොමයිසිටීස් (දිලීරයකි)
    7. Active layer - සක‍්‍රිය ස්තරයකි
    8. Active remote sensing - සක‍්‍රිය දූරස්ථ ග‍්‍රහණය ; සක‍්‍රිය දූරස්ථ සංවේදනය
    9. Active volcano - සක‍්‍රීය යමහල
    10. Active volcano - සක‍්‍රිය යමහල
    11. Actual evapotranspiration - තථ්‍ය වාෂ්පීභවනය
    12. Actual mixing Ratio - තථ්‍ය මිශ‍්‍රණ අනුපාතය
    13. Adaptation - අනුවර්තනය
    14. Adaptive radiation - අනුවර්තන විකිරණය
    15. Adiabatic - ස්ථිරතාපී
    16. Adiabatic cooling - ස්ථිරතාපී ශිතනය
    17. Adiabatic dry lapse rate - ස්ථිරතාපී වියළි පතන ශ්‍රීඝ‍්‍රතාව
    18. Adiabatic lapse rate - ස්ථිරතාපී පතන ශීඝ්‍රතාව
    19. Adiabatic lapse rate chart - ස්ථිරතාපී පතන ශීඝ්‍රතා සටහන
    20. Adiabatic lapse-rate - ස්ථිරතාපී පතන ශ්‍රීඝ‍්‍රතාව
    21. Adiabatic wet, lapse rate - ස්ථිරතාපී තෙත් පතන ශීඝ්‍රතාව
    22. Adit - දෝනාව
    23. Adjustment - අනුකූලනය; සැකසුම; ගැලපුම
    24. Adjustment of error - ‍දෝෂ ගැලපුම; දෝෂ සැකසුම
    25. Adobe - මෝඩ ගඩොල්; වියලූ ගඩොල්
    26. Adret - අව් මූණත
    27. Adretto - අව් මූණත
    28. Advanced dune - පෙර වැලි වැටිය
    29. Advection - අභිවහනය
    30. Advection fog - අභිවහන ධූමිකාව
    31. Advective frost - අභිවහන තුහින
    32. Aeolian - වායව
    33. Aeolian deposit - වායව නිධිය
    34. Aeolian desert - වායව කාන්තාරය
    35. Aeolian Landform - වායව භූරූපය
    36. Aeolian plain - වායව තැන්න
    37. Aeolian sand - වායව වැලි
    38. Aeolian soil - වායව පස
    39. Aeolian soil - වායව පස
    40. Aeolion sand - වායව වැලි
    41. Aeration - වාතනය; වාතය වැද්දීම; වාකැවීම
    42. Aerial navigation - ගුවන් තරණය
    43. Aerial navigation - ගුවන් තරණය
    44. Aerial photography - ගුවන් ඡායාරූප ශිල්පය
    45. Aerial surverying - ගුවනින් මැනීම; ගුවන් සමීක්ෂණය
    46. Aerobic - සවායු
    47. Aerodrome - ගගන යාන්ත‍්‍රාංගණය
    48. Aerodynamics - වායු ගතිවිද්‍යාව
    49. Aerogram - ගුවන් ලිපිය
    50. Aerograph - වායු ලේඛනය