ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලය

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලය
කාර්යාංශ සමාලෝචනය
පිතෘ කාර්යාංශය මාර්ග ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය

ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලය හෝ ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය (ප්‍රාප්‍රකා/ප්‍රාප්‍රඅ) යනු, ඉන්දියාවෙහි විවිධ ප්‍රාන්තයන්හී රියැදුරන්ගේ සහ වාහනයන්හී දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා වගකිව යුතු ඉන්දියානු රජයෙහි සංවිධානයකි [1].

  1. "රෙජිස්ටරිං වෙහිකල්". ඉන්දියාවෙහි රජය. සම්ප්‍රවේශය 2009-03-17.