ප්‍රසාද් එදිරිසිංහ
පෙනුම
| ප්‍රසාද් එදිරිසිංහ | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| ඒකකය | ශ්‍රී ලංකා පාබල හමුදාව |
| දැරූ තනතුරු | ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය |
මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ (ඉංග්‍රීසි: Prasad Edirisinghe) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති.
මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සංවර්ධන කටයුතු රැසක් සංරක්ෂණය කළ පිටපත 2021-08-17 at the Wayback Machine
- Major General EADP Edirisinghe psc BA (Defence) MPA සංරක්ෂණය කළ පිටපත 2021-08-17 at the Wayback Machine