ප්‍රසන්න වික්‍රමසූරිය
Appearance
| ප්‍රසන්න වික්‍රමසූරිය | |
|---|---|
![]() කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| සේවා කාලය | 1981 - 1998 |
| නිලය | කනල් |
| ඒකකය | ශ්‍රී ලංකා පාබල හමුදාව |
| දැරූ තනතුරු | ගජබා රෙජිමේන්තුව |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව |
| සම්මාන | RWP, RSP, WWP |
කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Prasanna Wickramasuriya) RWP, RSP, WWP යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. වර්තමාන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුර හොබවයි.රිවිර පුවත්පත් සමූහයේ හිමිකරුය.
පවුල් පසුබිම
[සංස්කරණය]වික්‍රමසූරිය යුවලට දාව උපතලැබීය. ජාලිය වික්‍රමසූරිය (අ.එ.ජ. ශ්‍රී ලංකා තානාපති) මොහුගේසොහොයුරාවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ රාජපක්ෂ පවුලට ඤාති සඔඳතා ඇත.
පාසල් දිවිය
[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.
