ප්‍රවේණිදාස විමුක්ති දිනය

විකිපීඩියා වෙතින්

මාර්තු 28 දින යෙදෙන ප්‍රවේණිදාස විමුක්ති දිනය යනු, චීනයෙහි ටිබෙට් ස්වතන්ත‍්‍ර ප්‍රදේශයෙහි සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන අතර, එදිනදී ටිබෙටයෙහි ප්‍රවේණිදාසයන්ගේ විමුක්තිය සැමරෙයි. ටිබෙටියානු ව්‍යවස්ථාදායකය විසින් මෙම නිවාඩු දිනය සම්මත කර ගනු ලැබුවේ 2009 ජනවාරි 19 දිනදී වන අතර එම වසරෙහිදීම ප්‍රඥාපනය කෙරිණි.