ප්‍රවෘත්ති - ප්‍රවෘත්ති විකාශනය.

විකිපීඩියා වෙතින්

සාමාන්‍යෙන් රූපවාහිනි නාලිකාවල දිනකට තුන - හතර වරක් ප්‍රවෘත්ති විකාශනනය වේ. උදෑසන 5-6 මධ්‍යනය ,සවස 5-6 සහ රාත්‍රී 10- 11 ලෙසය. බොහෝ ආයතන සිය ප්‍රවෘත්ති විකාශනය සදහා ආකර්ශනිය නම් යොදා ගනි. උදාහරණ ගුඩ්මෝනින්...... ,ලියවු ඇට් එයට්,මෙහි අරමුණ වන්නේ එක් ආයතනයක් තවත් ආයතනයකින් වෙන් කර හදුනා ගැනිමයටය. විශේෂයෙන් ප්‍රේක්ෂක සංඛ්‍යාව මැනිමේ සමීක්ෂණ වලද දී ප්‍රේක්ෂකයාට නාලිකාවේ නම අමතක වුවද ප්‍රවෘත්ති ප්‍රේක්ෂකයාගේ නම මතක තබාගත හැකිය.


ගුවන් විදුලි නාලිකා සෑම පැයකට වරක් මිනිත්තුවක පමණ ප්‍රවෘත්ති විකාශනය කරයි. පුරා ප්‍රවෘත්ති විකාශය කරයි. ඒ. ජනපදනයේ CNN හෝ ඒ. රාජදානියේ BBC වැනි නොලිකා ප්‍රවෘත්ති විකාශනය කරයි. අන්තර්ජාල පුවත් වාර්තාද දවස පුරා අලුත් වේ.


ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ප්‍රවෘත්ති විකාශනයේ විවිද කොටස් දක්වා සිටි. ඔවුන් සම්මුක සාකච්චාද පවත්විය.


ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් බොහෝ පුවත් “ පාර්සල් සොරූපයක් ගිනි’. ඒවා මිනත්තු 1 - 5 අත් අතර බොහෝ කාලයක් සදහා කලින් පටිගත කර ඇත. සම්මුක සාකච්චා,ඡායාරූප සහ වෙනත් කොටස් එක් කර සංස්කරනය කල ඇත. එම කොටස වල සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා කටහඩ යොදාගණි.


සමහර සද්ධීන සජීවී ව වාර්තා කෙරේ. අදාල ස්ථානයේ සිටින වාර්තා කරුවෙකු හෝ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා සිදු කරනු ලබන සම්මුක සාකච්දාවක් හා සජීවී රූප රාමුවක් වශයෙන් මෙය ඉදිරිපත් කල හැක. ශබ්ද සහ රූප රූපවාහනි ආයතනයට ෙක්බල් හරහා එවනු ලැබේ. සජීවීව මාධ්‍ය කරනය දැන්වර්ධනය වී ඇති අතර එම නිසා සිය ලිවීමේ හෝ වාර්තා කරනයේ හැකියාව මෙන්ම කැමරාවට මුහුනදීමේ හැකියාවද මාධ්‍ය වේදීන්ට වැදගත්වේ.


රූපවාහනි පුවත් වැඩ සටහන් නෂ්පාදනය කරුවා විසින් සකස් ෙකරන අතර කුමක් ඇතුලු කර යුතුද,නැතිද කුමන කාලයක් සදහාද යන්න මෙන්ම,සද්ධි ඉදිරිපත් කල යුතු අනුපලිවෙලද ඔවුන් තිරණය කරයි.


සද්ධින් රැස් කිරීම සදහාම වෙනස් පුවත් සංස්කරනවලයෙකු පත් කෙරේ.

කාර්මික අධ්‍යක්ෂක සහ පසුතල අධ්‍යක්ෂකගේ මෙන්ම කාර්යමණ්ඩලයේ සහය ඇතිව අධ්‍යශක වරයා ප්‍රවෘත්ති වැඩ සැටහන් අධ්‍යනනය කරයි. බොහෝ වැඩසටහන සජීවීය.